පොඩි උන්ගෙන් බේරෙන්නෙ කොහොමද

Nov 15, 2015
14
2
0
පොඩි උන්ගෙන් බේරෙන්නෙ කොහොමද

මෙහෙමයි බං මං පොඩි උන්ට එච්චර කැමති නෑ ඒත් මම නෑදෑ ගෙදරක එහෙම ගියාම එතන ඉන්න පොඩිඋන් මගෙ පස්සෙන්මයි...මම dojo class එකකට යනවා ඒකෙ ඉන්න උනුත් මාත් එක්ක ඉන්න හදන්නෙ....මට කියල දීහල්ලකො මුන්ගෙන් අයින් වෙලා ඉන්න විදිහක්...පොඩිඋන් මට පේන්න බෑ බං:angry::angry:
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ekanam ithin wadiya hoda deyak nemei ban.
    Podi un kiyanne me loke thiyana sundarama deyak.
    kohomahari unwa ubata pennanna bahane.
    ithin e hinda mulin un kalpana karapan ai e kiyala.
    e hethuwa hoyagena tikak adjust wenna balapan..
    eth baha wagenam ithin tikak napuru face ekak dapan unta.
    ethakota uba ekka ena ekak na.
    habai puthe ithin ube image ekata loku haniyak
     
    Mekai bn podi unta onewata wada burula dunnama un kare naginna enawa...mata podi un epa wenne ekai bn...thanks for reply
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙහෙමයි බං මං පොඩි උන්ට එච්චර කැමති නෑ ඒත් මම නෑදෑ ගෙදරක එහෙම ගියාම එතන ඉන්න පොඩිඋන් මගෙ පස්සෙන්මයි...මම dojo class එකකට යනවා ඒකෙ ඉන්න උනුත් මාත් එක්ක ඉන්න හදන්නෙ....මට කියල දීහල්ලකො මුන්ගෙන් අයින් වෙලා ඉන්න විදිහක්...පොඩිඋන් මට පේන්න බෑ බං:angry::angry:

    uba podi eka kale ubalage amma thaththa relationsla ubawa kohoma hurathal karada kiyala ahala balapan.

    eyala ubawa ain karala kon karala thibunoth uba ada ohoma idan methan thread danne kohomada kiyala hithala balapan.