පොඩි උන්ගෙන් බේරෙන්නෙ කොහොමද
මෙහෙමයි බං මං පොඩි උන්ට එච්චර කැමති නෑ ඒත් මම නෑදෑ ගෙදරක එහෙම ගියාම එතන ඉන්න පොඩිඋන් මගෙ පස්සෙන්මයි...මම dojo class එකකට යනවා ඒකෙ ඉන්න උනුත් මාත් එක්ක ඉන්න හදන්නෙ....මට කියල දීහල්ලකො මුන්ගෙන් අයින් වෙලා ඉන්න විදිහක්...පොඩිඋන් මට පේන්න බෑ බං