පොඩි උන් ගැන හෝදිසියෙන් ඉදපල්ල

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,618
    9,107
    113
    අපෙ කාලෙ වගේ නෙවෙයි දැන් පොඩිකාලෙ ඉදන්ම yt FB තියනව මුන්ට.
    පෝන් බැලුවෙ නැතත් වෙනපැති වලින් කාලකන්නි වෙන්න තියෙන ඉඩකඩ වැඩී.

    මේපැත්තෙ නමේ වසරෙ එකෙක් ඉන්නව ඌ රාවණා/ විශ්ව ශක්ති ගැන වීඩියෝස් බලනව ෆෝන් එකෙන්. දැන් මූම මැටිවලින් පිලිමෙකුත් හදල ඒක රාවනාගෙ කියල ඒකට මල් පූජා කරල පහනක් තියනව. ඉගෙන ගන්න ඒවට උවමනාවක් නෑ ඕව සුද්දගේ අධ්‍යාපනය ඕව බොරු. කුන්ඩලිනි වඩල බලයක් ගන්නව කියල ඉන්නෙ. තව දත්බෙහෙත් වලින් දත් මදින්නෙත් නෑ තුන්වෙනි ඇහැ වැහෙනව කියල. පිටසක්වල ජීවියො මනුෂ්‍ය වේෂයෙන් මිනිස්සු අතර ඉන්නව ලගදිම උන්ගෙ ආක්‍රමණයක් තියෙනව කියලත් කියනව.
    මූව සාමාන්‍ය මට්ටමට අරන් අධ්‍යාපනය පැත්තෙන් ඉස්සරහට යවන්න විදියක් නැද්ද
    Thushy eke walak dnn oone
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,533
    113
    New Zealand
    ශුවර් yt Fb .
    ඌ දැන් මොකද කරන්නෙ
    ඌ ජොබ් එකත් කරගෙන තාම ඉන්නවා. ඒත් මුගේ පොඩි ට්‍රැක් අවුට් ගතියක් පේන්වා බන්. එක එකාගේ ආගම් විශ්වාස වෙනස්. ඒ නිසා අපිට ඕවට මොකුත් කියන්න බෑ.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    අපෙ කාලෙ වගේ නෙවෙයි දැන් පොඩිකාලෙ ඉදන්ම yt FB තියනව මුන්ට.
    පෝන් බැලුවෙ නැතත් වෙනපැති වලින් කාලකන්නි වෙන්න තියෙන ඉඩකඩ වැඩී.

    මේපැත්තෙ නමේ වසරෙ එකෙක් ඉන්නව ඌ රාවණා/ විශ්ව ශක්ති ගැන වීඩියෝස් බලනව ෆෝන් එකෙන්. දැන් මූම මැටිවලින් පිලිමෙකුත් හදල ඒක රාවනාගෙ කියල ඒකට මල් පූජා කරල පහනක් තියනව. ඉගෙන ගන්න ඒවට උවමනාවක් නෑ ඕව සුද්දගේ අධ්‍යාපනය ඕව බොරු. කුන්ඩලිනි වඩල බලයක් ගන්නව කියල ඉන්නෙ. තව දත්බෙහෙත් වලින් දත් මදින්නෙත් නෑ තුන්වෙනි ඇහැ වැහෙනව කියල. පිටසක්වල ජීවියො මනුෂ්‍ය වේෂයෙන් මිනිස්සු අතර ඉන්නව ලගදිම උන්ගෙ ආක්‍රමණයක් තියෙනව කියලත් කියනව.
    මූව සාමාන්‍ය මට්ටමට අරන් අධ්‍යාපනය පැත්තෙන් ඉස්සරහට යවන්න විදියක් නැද්ද
    yakoo maru porak ne :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,032
    8,365
    113
    Kotahena
    eka ekage moda kam wala level wenai.

    issara modayo moda kam karapu widihata nemei dan ewun karanne. modayonge unath simulate wena widiha wenasne kaalayata anuwa..

    oka phone nathi kaale ipadunath oya wage moda wadak karai ithin mole denna baane
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    එහා ගමේ 6 වසරේ කොල්ලෝ දෙන්නෙක් මාට්ටු උනා මාරුවෙන් මාරුවට බ්ලොව් ජොබ් දීලා. එහෙම උන්ට වඩා නම් ඔහොම උන් හොදයි.