පොඩි උන් ගැන හෝදිසියෙන් ඉදපල්ල

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    අපෙ කාලෙ වගේ නෙවෙයි දැන් පොඩිකාලෙ ඉදන්ම yt FB තියනව මුන්ට.
    පෝන් බැලුවෙ නැතත් වෙනපැති වලින් කාලකන්නි වෙන්න තියෙන ඉඩකඩ වැඩී.

    මේපැත්තෙ නමේ වසරෙ එකෙක් ඉන්නව ඌ රාවණා/ විශ්ව ශක්ති ගැන වීඩියෝස් බලනව ෆෝන් එකෙන්. දැන් මූම මැටිවලින් පිලිමෙකුත් හදල ඒක රාවනාගෙ කියල ඒකට මල් පූජා කරල පහනක් තියනව. ඉගෙන ගන්න ඒවට උවමනාවක් නෑ ඕව සුද්දගේ අධ්‍යාපනය ඕව බොරු. කුන්ඩලිනි වඩල බලයක් ගන්නව කියල ඉන්නෙ. තව දත්බෙහෙත් වලින් දත් මදින්නෙත් නෑ තුන්වෙනි ඇහැ වැහෙනව කියල. පිටසක්වල ජීවියො මනුෂ්‍ය වේෂයෙන් මිනිස්සු අතර ඉන්නව ලගදිම උන්ගෙ ආක්‍රමණයක් තියෙනව කියලත් කියනව.
    මූව සාමාන්‍ය මට්ටමට අරන් අධ්‍යාපනය පැත්තෙන් ඉස්සරහට යවන්න විදියක් නැද්ද
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,533
    113
    New Zealand
    මම දන්න එකෙකුත් රාවනාට පහන් පත්තු කරනවා බන්. ඌ හොදට හිටියා. කිසිම ආගමකට නෑ වගේ හිටපු එකා එකපාරටම වෙනස් උනා. හව්සට උගේ ගෙදර ගියොත් ඌ බජන් වගේ රාවානා වදින ස්ත්‍රෝත වගයක් සද්දෙට ඇහෙනන්න දාගෙන , ඌත් ඒවා කියවනවා. කවුරු මේව කියලා දුන්නද දන්නෙ නෑ. කාමරේ , ලැප් එකේ වෝල් පේපර් එකෙයි, ෆෝන් එකෙයි අමුතු ලෝගො වගයක් තියන වෝල්පේපර් වගයක් දාගෙන ඉන්නවා.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මේ උඹේ මල්ලි නේද?
    පේන්නෙ නෑ
    Ookata podiyata deewalayak daala diipqn kolla goda.
    මූට එහෙම හැකියාවක් නෑ
    මම දන්න එකෙකුත් රාවනාට පහන් පත්තු කරනවා බන්. ඌ හොදට හිටියා. කිසිම ආගමකට නෑ වගේ හිටපු එකා එකපාරටම වෙනස් උනා. හව්සට උගේ ගෙදර ගියොත් ඌ බජන් වගේ රාවානා වදින ස්ත්‍රෝත වගයක් සද්දෙට ඇහෙනන්න දාගෙන , ඌත් ඒවා කියවනවා. කවුරු මේව කියලා දුන්නද දන්නෙ නෑ. කාමරේ , ලැප් එකේ වෝල් පේපර් එකෙයි, ෆෝන් එකෙයි අමුතු ලෝගො වගයක් තියන වෝල්පේපර් වගයක් දාගෙන ඉන්නවා.
    ශුවර් yt Fb .
    ඌ දැන් මොකද කරන්නෙ

    cari samaajee...ape iskooleth ohoma ekek hitiya pinnapola sirge goolayek..
    පින්නයගෙ ක්ලාස් ගිය හැමෝම ඔය වගේ

    y money tama dn hamoma
    මේක ඇදහිල්ලක්
    සල්ලි නෙවෙයි
    රාමුව තට්ටයා තමයි වග කියන්න ඕනේ මේවට
    ඔව් අනික ගයාන් ගදකැලුම්
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අපෙ කාලෙ වගේ නෙවෙයි දැන් පොඩිකාලෙ ඉදන්ම yt FB තියනව මුන්ට.
    පෝන් බැලුවෙ නැතත් වෙනපැති වලින් කාලකන්නි වෙන්න තියෙන ඉඩකඩ වැඩී.

    මේපැත්තෙ නමේ වසරෙ එකෙක් ඉන්නව ඌ රාවණා/ විශ්ව ශක්ති ගැන වීඩියෝස් බලනව ෆෝන් එකෙන්. දැන් මූම මැටිවලින් පිලිමෙකුත් හදල ඒක රාවනාගෙ කියල ඒකට මල් පූජා කරල පහනක් තියනව. ඉගෙන ගන්න ඒවට උවමනාවක් නෑ ඕව සුද්දගේ අධ්‍යාපනය ඕව බොරු. කුන්ඩලිනි වඩල බලයක් ගන්නව කියල ඉන්නෙ. තව දත්බෙහෙත් වලින් දත් මදින්නෙත් නෑ තුන්වෙනි ඇහැ වැහෙනව කියල. පිටසක්වල ජීවියො මනුෂ්‍ය වේෂයෙන් මිනිස්සු අතර ඉන්නව ලගදිම උන්ගෙ ආක්‍රමණයක් තියෙනව කියලත් කියනව.
    මූව සාමාන්‍ය මට්ටමට අරන් අධ්‍යාපනය පැත්තෙන් ඉස්සරහට යවන්න විදියක් නැද්ද

    විශ්ව ශක්තිය ලැබෙන්න වතුර අඩුවෙන් බොන්න කියපන්. මල බද්දේ හැදිලා තටමනකොට විශ්ව සක්තිය සිහිවෙයි පොඩි පගයට. තුන්වෙනි ඇහැ කොහොම උනත් පොඩි පගයගේ මොලේ මකුළු දැල් බැඳිලා ඇති 😂 😂 😂 😂 😂 . ඌට මානසික ලෙඩක් තියෙන්නේ හොඳ ඩොකෙක්ට පෙන්නපන්