එතකොට දැන් උඹ හිතුවේ පොඩි උන්ට කහපාට පේන්නේ නෑ කියලද?
නැහැ බන් කහ පාටින් දැම්මේ මේකේ ඉන්නවනේ බන් පොඩි උනුත්
උන් ඕක කියෝලා කුරෝල් උනාම අනාතය් නේ...
එහෙම නැත්තන් වැඩිහිටියෙකුට මාට්ටු උනොත්
එකය් කියලා දැම්මේ කහ පාටින්



නදකින් ඉතින් මේ නැකතා වගේ නාකි මෝටා ලට වර්ණ අන්ද තාවේ නේ...
බොලාට මොන ශේක්සි කවිද බෝල..ගිහින් බන පොතක් බලාගනින් යන එන තැනට පිනක් කරගන්න..ආව මෙතන

නැකැත් රාල;16739407 said:අනේ බොල රිලා මොටෝ අපිට ඉතින් බොලාට වගේ කවි බලලා ආතල් ගන්න ඕන නෑ.. අපි ලයිසොන් තියන උන් නේ..![]()

මම හොද පොරකි කිරියේ පෙර සිට ..... ඉන්න
කවදාවත් ලියලා නැහැ මේ වගේ කවි ... ඔන්න
ඇයි උබ හදන්නේ මගේ චරිතය ........ කන්න
තරහක් තියේ නම් එය මට .......... පවසන්න
ගන්නවා පොය හතරට මම සිල් ....... හැමදා
පන්සිල් රකිනවා මගේ පන මෙන් ..... සැමදා
වල් වැඩ කිසිත් කරලා නැහැ නොවැ ... කිසිදා
ගෞරව උපාධිත් මට හිමිවෙයි .......... මතුදා

මම හොද පොරකි කිරියේ පෙර සිට ..... ඉන්න
කවදාවත් ලියලා නැහැ මේ වගේ කවි ... ඔන්න
ඇයි උබ හදන්නේ මගේ චරිතය ........ කන්න
තරහක් තියේ නම් එය මට .......... පවසන්න
ගන්නවා පොය හතරට මම සිල් ....... හැමදා
පන්සිල් රකිනවා මගේ පන මෙන් ..... සැමදා
වල් වැඩ කිසිත් කරලා නැහැ නොවැ ... කිසිදා
ගෞරව උපාධිත් මට හිමිවෙයි .......... මතුදා







