පොඩි උන් දුවපිය..

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට


    නැහැ බන් කහ පාටින් දැම්මේ මේකේ ඉන්නවනේ බන් පොඩි උනුත් :(:(:(:(

    උන් ඕක කියෝලා කුරෝල් උනාම අනාතය් නේ...
    එහෙම නැත්තන් වැඩිහිටියෙකුට මාට්ටු උනොත්

    එකය් කියලා දැම්මේ කහ පාටින් :dull::dull::dull::dull:

    එතකොට දැන් උඹ හිතුවේ පොඩි උන්ට කහපාට පේන්නේ නෑ කියලද?:lol::lol::lol:



    නදකින් ඉතින් මේ නැකතා වගේ නාකි මෝටා ලට වර්ණ අන්ද තාවේ නේ...
    බොලාට මොන ශේක්සි කවිද බෝල..ගිහින් බන පොතක් බලාගනින් යන එන තැනට පිනක් කරගන්න..ආව මෙතන

    අනේ බොල රිලා මොටෝ අපිට ඉතින් බොලාට වගේ කවි බලලා ආතල් ගන්න ඕන නෑ.. අපි ලයිසොන් තියන උන් නේ..:P
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;16739407 said:
    අනේ බොල රිලා මොටෝ අපිට ඉතින් බොලාට වගේ කවි බලලා ආතල් ගන්න ඕන නෑ.. අපි ලයිසොන් තියන උන් නේ..:P

    :(
    duka+hithuna+rathhtharane.jpg

    :rofl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේක මම ලියපු එකක් නං නෙවි...කියවද්දී නං හිතුනේ කිරියේ චතුපටියා ලියපු එකක් කියලය් :lol::lol::lol::lol:

    මම හොද පොරකි කිරියේ පෙර සිට ..... ඉන්න
    කවදාවත් ලියලා නැහැ මේ වගේ කවි ... ඔන්න
    ඇයි උබ හදන්නේ මගේ චරිතය ........ කන්න
    තරහක් තියේ නම් එය මට .......... පවසන්න

    ගන්නවා පොය හතරට මම සිල් ....... හැමදා
    පන්සිල් රකිනවා මගේ පන මෙන් ..... සැමදා
    වල් වැඩ කිසිත් කරලා නැහැ නොවැ ... කිසිදා
    ගෞරව උපාධිත් මට හිමිවෙයි .......... මතුදා
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ඇස් දෙක නිලංකාර වෙලා ගියා බන්:nerd::nerd::nerd:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම හොද පොරකි කිරියේ පෙර සිට ..... ඉන්න
    කවදාවත් ලියලා නැහැ මේ වගේ කවි ... ඔන්න
    ඇයි උබ හදන්නේ මගේ චරිතය ........ කන්න
    තරහක් තියේ නම් එය මට .......... පවසන්න

    ගන්නවා පොය හතරට මම සිල් ....... හැමදා
    පන්සිල් රකිනවා මගේ පන මෙන් ..... සැමදා
    වල් වැඩ කිසිත් කරලා නැහැ නොවැ ... කිසිදා
    ගෞරව උපාධිත් මට හිමිවෙයි .......... මතුදා

    හිනා ඉස්පොල්ලේ යනවා මෙව්ව දැකල :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම හොද පොරකි කිරියේ පෙර සිට ..... ඉන්න
    කවදාවත් ලියලා නැහැ මේ වගේ කවි ... ඔන්න
    ඇයි උබ හදන්නේ මගේ චරිතය ........ කන්න
    තරහක් තියේ නම් එය මට .......... පවසන්න

    ගන්නවා පොය හතරට මම සිල් ....... හැමදා
    පන්සිල් රකිනවා මගේ පන මෙන් ..... සැමදා
    වල් වැඩ කිසිත් කරලා නැහැ නොවැ ... කිසිදා
    ගෞරව උපාධිත් මට හිමිවෙයි .......... මතුදා



    :dull::dull::dull::dull:
    :lol::lol::lol::lol:


    ha hoday