පොඩි උපදෙසක් ඕනේ

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    දන්න අයගෙන් මට පොඩි උපදෙසක් ඕනේ.දැනට මට කටාර් වලින් Qatar real 2600ක (මූලික වැටුප) with accomadation and food.job offer එකක් තියෙනවා.‍රුමේනියාවෙනුත් ඒ field එකේම $600ක job offer එකක් තියෙනවා.මට දන්න කෙනෙක් කියන්න පුලුවන්ද වඩා හොඳ කොහේට යන එකද.වැටුප ගැන නොබලා රුමේනියා ගියොත් පස්සේ settle wennna හැකියාවක් තියෙන්වද.
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    Shenagon unot podi chance ekak tyenwa.eth ekata time ekak sure ne.boarder penala nam chater kanna be
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    දන්න අයගෙන් මට පොඩි උපදෙසක් ඕනේ.දැනට මට කටාර් වලින් Qatar real 2600ක (මූලික වැටුප) with accomadation and food.job offer එකක් තියෙනවා.‍රුමේනියාවෙනුත් ඒ field එකේම $600ක job offer එකක් තියෙනවා.මට දන්න කෙනෙක් කියන්න පුලුවන්ද වඩා හොඳ කොහේට යන එකද.වැටුප ගැන නොබලා රුමේනියා ගියොත් පස්සේ settle wennna හැකියාවක් තියෙන්වද.

    Romania මොන ජොබ් ද බන් උන් යුරෝපයේ ඉන්න හිගන්නෝ ... මුළු යුරෝපයටම ගණිකාවෝ හා පච්ච කොටන උන් සපයන්නේ​

    Romaniaවෙන්​

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93

    Romania මොන ජොබ් ද බන් උන් යුරෝපයේ ඉන්න හිගන්නෝ ... මුළු යුරෝපයටම ගණිකාවෝ හා පච්ච කොටන උන් සපයන්නේ​

    Romaniaවෙන්​

    Eka ehema nisa tama api wage ratawal walata job set wenne.shenagon unoth kiyana chanse eka ekka baladdi eheta penaganna eka watinawada kiyalai denaganna ona machan
     
    • Like
    Reactions: kevin_levin

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    Man e vdo eka beluwa machan.koyana widiyatanm kisima awulakne.eth e kiyana taramma situation eka hodaida kiyala hithata tikk awul ban.mokada sathiyakata dekakta athal ekata yana gamank nemei nisa

    Field eka construction
    ------ Post added on Nov 20, 2021 at 4:37 PM

    600$ ati da bn Europe rata wala jeewath wenna? 🤔
    Ehe living cost ekanm godak adui kiyanwa.salary ekata wada mata dena ganna one shenagon unot lebena chance ekat ekka deyak karagnna puluwandda kiyala.
    ------ Post added on Nov 20, 2021 at 4:41 PM
     
    • Like
    Reactions: chanzKolla

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    Romania මොන ජොබ් ද බන් උන් යුරෝපයේ ඉන්න හිගන්නෝ ... මුළු යුරෝපයටම ගණිකාවෝ හා පච්ච කොටන උන් සපයන්නේ​

    Romaniaවෙන්​

    ඉස්සර කොච්චි පෙට්ටි ඔක්කොම ආවේ රුමේනියාවෙන්,දැන් නම් එ පෙට්ටි කාල තියෙන්නෙ,ඉන්දියන් ලඩි වලට වඩා දාහෙන් සම්පතයි.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ

    Romania wala kello lassanai​

    ehen bedapiya

    කටාර් වල තෙල් කෑල්ලක් බැන්දනම් පරම්පරා ගානක් ගොඩ

    හැබැයි ඉතින් මල්⁣ලිගේ පොඩි සර්ජරියක් දාන්න වෙයි
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113

    ඉස්සර කොච්චි පෙට්ටි ඔක්කොම ආවේ රුමේනියාවෙන්,දැන් නම් එ පෙට්ටි කාල තියෙන්නෙ,ඉන්දියන් ලඩි වලට වඩා දාහෙන් සම්පතයි.

    Matath kiyanakotama matak une oya manikela tika 🤩
     
    • Love
    Reactions: 001flyD

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කටාර් වල තෙල් කෑල්ලක් බැන්දනම් පරම්පරා ගානක් ගොඩ

    හැබැයි ඉතින් මල්⁣ලිගේ පොඩි සර්ජරියක් දාන්න වෙයි
    ehemahari bedapu un innwda ban