දන්න අයගෙන් මට පොඩි උපදෙසක් ඕනේ.දැනට මට කටාර් වලින් Qatar real 2600ක (මූලික වැටුප) with accomadation and food.job offer එකක් තියෙනවා.රුමේනියාවෙනුත් ඒ field එකේම $600ක job offer එකක් තියෙනවා.මට දන්න කෙනෙක් කියන්න පුලුවන්ද වඩා හොඳ කොහේට යන එකද.වැටුප ගැන නොබලා රුමේනියා ගියොත් පස්සේ settle wennna හැකියාවක් තියෙන්වද.