පොඩි එකාගෙ කක්ක බර

wawula

Well-known member
  • Aug 3, 2017
    3,702
    4,377
    113
    හැමොම කතා කරනවා පොඩි එකාට කක්කා ගිය එක ගැන, කවුරුත් කියන්නේ නෑ, පොඩි එකාට රසයි කියලා පරණ වඩේ කවලා බඩ යවපු වඩේ වෙලෙන්දායි, කොච්චි පෙට්ටියේ කක්කා හොදලා ගානක් කපාගන්න බලන ඉස්ටෙශමේ කක්කුසියේ මුරකරුවා ගැන ඒදෙන්නා තමා හොදටම කලේ

    පල්ලෙහ පොටො එක නිකන් දැම්මේ

    View attachment 140091

    Dead
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,407
    3,566
    113
    වැඩ කියන්නේ අනුන්ට වැඩ කරන එක නෙමේ රන්ජන් අය්යා, මම මගේම ඩ්‍රිම ජොබ් එක කරන්නේ එක නිසා සෙනසුරාදා ඉරිදා කියලා නෑ, මට මගේ අදායම් මාර්ගය මගේ හොබි එක. ඔයා දිවෙන් කක්කා හොදන කතාව කිව්වෙ ඔයා වගේ සෙනසුරාදා උදෙට එලකිරි එකේ තටබන කට්ටියට වෙන්න ඔනෙ.
    අනෙ ඇයි මල්ලි මෙ ඔයා ගැන කියල, ඔයා ගැන ඇහුවෙ කවුද? ඇයි මෙ කොහෙවත් තියෙන තොප්පි දාගන්නෙ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,426
    30,282
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවස් දහයක් විතර ගිහිනුත් මොකෝ තාම ලැට් හෝදන සෙට් එක පරක්කූ.............🤔

    වේලෙන්න වේලෙන්න හෝදන්න අමාරුයි. දුවලා ඇවිත් හෝදන්ඩලා🤣🤣