පොඩි එකාගෙ දත් කේස්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,199
    9,542
    113
    පොඩි එකාගෙ හක්කෙ දතක් නරක් වෙලා
    වයස 7 යි
    කිරි දතක්
    ඩෙන්ට ගාවට ගියා ,
    මූ ඉන්නෙම නෑ , දඟලනව ඩ්‍රිල්ල් එක කටට දාද්දි
    අමාරුවෙං ටිකක් සුද්ද කරා, හැසිරීම වර්ස් උනා,
    කට අරින්නෙම නෑ, අඬනව, දඟලනව
    ඩෙන්ටත් වැඩේ අල්ලල දැම්ම
    ගෙදර එක්කං ආව ඉතිං , බාගෙට හාරපු දත එක්ක

    උඹලට මේ වගේ වෙලා තියෙනව ද ?
    කොහොමද විසඳ ගත්තෙ ?
    පොඩි උංගෙ වැඩ කරන්න ප්‍රසිද්ද ඩෙන්ටල ඉන්නව ද ?

    Jimmy Fallon No GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    @dath kimbula කිඹුලා නැති අඩුව දැනේ අපට.. මගෙත් දතක් කේස්. ඩෙන්ටල් දෙකකට ගියා. අහනකොට එක එකා එක එක ඒවා කියනවා. හරි දෙයක් කියන්නෑ. ඩොක්ටර්ස්ලත් එහෙමයි ඩෙන්ටල් වල. හරි දෙයක් කියන්නෑ.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,415
    2,514
    113
    Loading...
    elakiri.com
    ආහ් මම වගේ තව එකෙක්.අපේ පොඩි මෑන්ට අවුරුදු 5යි,ඔය කෙලිය ඇවිත් කැක්කුම අල්ලලා කෑ ගහන්න ගත්තා,අමාරුවෙන් ඩෙන්ටා ලගට එක්කන් ගිහින් අඬද්දිම දත සුද්ද කෙරුවා,දැන් මිනිහා උදේ හවස දෙයියනේ කියලා අපිටත් කලින් බ්‍රශ් එක අරන් දත් ටික නම් මදිනවා :rofl:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    දරුවට කතාකරලා හිත හදන්න try කරන්න. හිතේ බය නැතිකරන්න ඕන කොහොම හරි. ඩෙන්ටල දකිද්දී අපේ උනත් හකු පූට්ටුවෙනවනේ බං
     
    • Like
    Reactions: corp

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,199
    9,542
    113
    ආහ් මම වගේ තව එකෙක්.අපේ පොඩි මෑන්ට අවුරුදු 5යි,ඔය කෙලිය ඇවිත් කැක්කුම අල්ලලා කෑ ගහන්න ගත්තා,අමාරුවෙන් ඩෙන්ටා ලගට එක්කන් ගිහින් අඬද්දිම දත සුද්ද කෙරුවා,දැන් මිනිහා උදේ හවස දෙයියනේ කියලා අපිටත් කලින් බ්‍රශ් එක අරන් දත් ටික නම් මදිනවා :rofl:

    මූව ගොඩ දාන්න බැරිම උනා බං, කට වහ ගන්නව.
     
    • Haha
    Reactions: Candid-B

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    • Haha
    Reactions: corp

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    @dath kimbula කිඹුලා නැති අඩුව දැනේ අපට.. මගෙත් දතක් කේස්. ඩෙන්ටල් දෙකකට ගියා. අහනකොට එක එකා එක එක ඒවා කියනවා. හරි දෙයක් කියන්නෑ. ඩොක්ටර්ස්ලත් එහෙමයි ඩෙන්ටල් වල. හරි දෙයක් කියන්නෑ.
    pissu ewun innawa.

    ekek innawa u ada kiyana de nemei eelaga dawase kiyanne. passe ehema kiwwe na kiyalath kiyanawa.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සීනි තියන කෑම නිදාගන්න කලින් කවපන්
    දත කුනු වෙලා වැටේවි
    ප්‍රශ්නෙ ඉවරයි 🤷‍♀️
     
    • Haha
    • Angry
    Reactions: corp and topkollek

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,442
    19,645
    113
    Colombo
    කිරි දතක් නිසා ඔය තරම්ම හිතන්න දෙයක් නෑ නේද
    අනික් දත් ටික හොඳට මැදල පරිස්සෙම් කර ගත්තා නං හරිනේ, කොහොමත් කිරි දත තව වැඩි කාලයක් තියෙන්නෙ නැහැනේ
     
    • Like
    Reactions: Any.key and corp