පොඩි එකාගෙ දත් කේස්

corp

Well-known member
  • Jan 12, 2016
    2,244
    936
    113
    ade paw ban podi eka, mm ahala thiyenwa unconscious karala teeth walata treat karanawa kiyala, Peradeniye hospital eke nam podi lamainta wenamama dental service thiyenwa, poddak serious balapan, paw dath kekkuma apata hedunath kochchara amaru da

    කිරි දතක් නිසා ඔය තරම්ම හිතන්න දෙයක් නෑ නේද
    අනික් දත් ටික හොඳට මැදල පරිස්සෙම් කර ගත්තා නං හරිනේ, කොහොමත් කිරි දත තව වැඩි කාලයක් තියෙන්නෙ නැහැනේ
    Hakke dath 10 yearswath thiyenwa
    ------ Post added on Jan 4, 2023 at 8:58 AM
     
    • Like
    Reactions: animation

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,441
    113
    ade thiyanawa ban. mamath nikan search ekak daala baluwama thamaa dakke
    habai ganan walata heart attack ekakin thamaa nawathinne :lol: :lol:
    https://www.dentzavenue.com/
    https://www.aligndentalcare.lk/what-are-the-various-kinds-of-oral-sedation-used-by-dental-doctors/

    thanks for the info machan
    ganan kohomada wenne ??
    කිරි දතක් නිසා ඔය තරම්ම හිතන්න දෙයක් නෑ නේද
    අනික් දත් ටික හොඳට මැදල පරිස්සෙම් කර ගත්තා නං හරිනේ, කොහොමත් කිරි දත තව වැඩි කාලයක් තියෙන්නෙ නැහැනේ
    අව්ල මූට කැක්කුම එනව බං,
    දවසම කැක්කුම කිය කිය ඉන්නෙ.
    ඩොකා කිව්ව ඕක තව අවුරුදු 4 ක් වත් යයි කියල වැටෙන
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    thanks for the info machan
    ganan kohomada wenne ??

    අව්ල මූට කැක්කුම එනව බං,
    දවසම කැක්කුම කිය කිය ඉන්නෙ.
    ඩොකා කිව්ව ඕක තව අවුරුදු 4 ක් වත් යයි කියල වැටෙන
    මගේ එකාගෙත් හක්කෙ එක දතක් තියනවා පොඩි සිදුරක් තියන, සීතල දවසට ලාවට රිදෙනවා කියනවා
    කරන්න දෙයක් නැහැ මම නං ඉන්නෙ මූට ටිකක් තේරෙන්න ගත්තම ගිහින් ගලවලා දාන්න කියලා
    දැන් දත් ගලවද්දි පොඩ්ඩක්වත් රිදෙන්නෙ නැහැ,
    දැනට අවුරුදු 7ක් නං තව අවුරුද්දකින් එක හමාරකින් ගිහින් ගලවලා දැම්මනං හරිනේ බන්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,441
    113
    මගේ එකාගෙත් හක්කෙ එක දතක් තියනවා පොඩි සිදුරක් තියන, සීතල දවසට ලාවට රිදෙනවා කියනවා
    කරන්න දෙයක් නැහැ මම නං ඉන්නෙ මූට ටිකක් තේරෙන්න ගත්තම ගිහින් ගලවලා දාන්න කියලා
    දැන් දත් ගලවද්දි පොඩ්ඩක්වත් රිදෙන්නෙ නැහැ,
    දැනට අවුරුදු 7ක් නං තව අවුරුද්දකින් එක හමාරකින් ගිහින් ගලවලා දැම්මනං හරිනේ බන්
    කැක්කුම එන්නෙ නැත්තන් අව්ලක් නෑ බං
    කිරිදත් නෙ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මූව ගොඩ දාන්න බැරිම උනා බං, කට වහ ගන්නව.
    ඩෙන්‍ටා ගාව තියෙනවා බන් කටට දාන්න පොඩි කෑල්ලක් ප්ලාස්ටික් , ඒකේන් කරන්නේ කට ඇරලම තියා ගන්න එක..ඒකක් නැතුව බෑ ඕක කරන්න ..

    ඒක නැත්තම් කරන්න තියෙන්නේ දත ගලවලා දාන එක ටමා.. පොඩි ලමයි ගේ දත් ආයේ එනවනේ..ඒ නිසා අවුලක් නෑ..

    දත් පුරවනවා නම් සුදු පාටින් විතරක් පුරවපන් ,කලු පාටින් පුරවන්න එපා කැතයි

    මගේ එකාගෙත් හක්කෙ එක දතක් තියනවා පොඩි සිදුරක් තියන, සීතල දවසට ලාවට රිදෙනවා කියනවා
    කරන්න දෙයක් නැහැ මම නං ඉන්නෙ මූට ටිකක් තේරෙන්න ගත්තම ගිහින් ගලවලා දාන්න කියලා
    දැන් දත් ගලවද්දි පොඩ්ඩක්වත් රිදෙන්නෙ නැහැ,
    දැනට අවුරුදු 7ක් නං තව අවුරුද්දකින් එක හමාරකින් ගිහින් ගලවලා දැම්මනං හරිනේ බන්
    කුරුදු තෙල් වලින් හදපු දත් කැක්කුම් බෙහෙතක් අරන් ඒක ගාපම් ඔය කුහරයේ...
    මාර සනීපයි
    ------ Post added on Jan 4, 2023 at 12:19 PM