පොඩි එකාගේ මූණට වෙලා තියෙන දේ

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
පොඩි එකාගේ මූණට වෙලා තියෙන දේ

පොඩි එවුන්ට තෑගි දෙනකොට දිනුවත් පැරදුනත් ඉන්න හැම එකාටම දුන්න නම් හොදයි නේද? පේනවද දකුණු පැත්තේ ඉන්න පොඩි එකාගේ මූණට වෙලා තියෙන දේ......:(:(:(:(:(

attachment.php
 

Attachments

  • melborn037gossiplankanews.com.JPG
    melborn037gossiplankanews.com.JPG
    78.4 KB · Views: 305
Last edited:

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
Thread එකක් දාන්න කලින් Preview Button එක click කරලා බලන්න output එක ගැන.
 

bunty

Member
Sep 25, 2006
332
30
0
Podi ungee hangeem ekka maha un sellam karanawa... passe un loku welaa karanneth ookamai...
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පව් වැඩේ බං. දෙනවනම් හැමෝටම දෙන්ඩ විදියක් ලෑස්ති කරන්ඩ ඕනෙ. සමහර පොඩි උන්ගෙ අව්රැදු උත්සවවල පොඩි උන් මරා ගන්නවා තෑගි උදුරන්ඩ ගිහින්.
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    REPLY KARAPU HAMOTAMA SANWEDI HADAWATHAK TIYENA EKA GENA SANTHOSAYI. MONAVA WUNATH ME WAGE EVENT EKAK ORGANIZE KARANA DAKA PODI EWUN GENATH HITHNNA.

    APE OFFICE EKE AWURUDU UTHSAWETA PODI EWUNTA TIYENAVA TARAGA WALADI 1,2,3 WITARAK NEVEYI IDIRIPATH WUNA HEMA KENEKTAMA PRESENT EKAK DENAVA.

    WENA EKAK TIYA ENTRANCE EKEN ETULATA ENAKOTA ATHEY WADAGENA ENA AWURUDDE DEKE LAMAYINTATH ETHANADIMA TEGGAK DENAVA.

    WENA WENA DEWAL WALATA LOKUWATA WIYADAM KARANAWA WUNATA PELAK AYA ME WAGE PODI DEWAL GENA HITHANNE NEHE FRIENDS!!!!