මගේ පොඩි එකාට අවුරුදු තුනයි මාස 2
මේ ලගදි මොන්ටිසෝරි දැම්මේ
වැඩේ කියන්නේ එයා හැමදේටම පට්ට බයයි
හරිම මුරන්ඩුත් එක්ක
අඩන්න ගත්තම ඉවරයක් නෑ , මොන්ටිසොරිය තියෙන්නේ දෙවෙනි තට්ටුවේ , ඒකෙ අනිත් ළමයි ඔක්කොම ඉදිද්දී මෙයා ඉන්න බෑ කියකිය අඩල අන්තිමට ටීච මෙයාව විතරක් පල්ලෙහට ගෙනල්ල
ඔන්චිල්ලාවක වාඩි වෙන්නෙත් නෑ
බොරුවට අඩනවා , මුහුද දැක්කම බයයි
මචං මේක පෙන්නන්න පුළුවන් නේද මානසික වයිද වරයෙක්ට
දන්න එකෙක් කියපන්කො ඕකට ට්‍රිට්මන්ට් ගන්න තැනක්
ඉස්තුති
14+ සලකනවා
machan man grade 1 valadi hemadama udeta aduwa. ewunata ewa tika kalekin maga arila giya.. ewage dewal hemotama ati.
oya wage podi dewal walata psychiatrist la gavata yanna epa, egollo nati ewath pennai.
hema ekkenama unique nisa eka genath tikak kalpana karala balapan..
kohoma unath podi ekkena passe kaleka denagattot me wage dekata psychiatrist kenek gawata giya kiyala eyata mentally weak charithayak wei prashnayak awama muna denna bari.