පොඩි ළමයින්ගේ වලියකට තාත්තලා බෑහෑලා.. තමන්ගේ දරුවට ආදරේ එක වෙනම දෙයක් ඒත් ඒ වගේම පොඩි එකෙක් උස්සලා පොලවේ ගහනවා කියන්නේ අනුමත කරන්න බෑරි දෙයක්
ubatath thaththek gahuwada?Matat ohoma case ekak awa 5 di
අනික බන් පොඩි එවුන්ගේ රණ්ඩු අද තිබ්බා ආයේ හෙට යාලුවෝතාත්තගේ ක්රියාවෙන් ළමයා ගැන හිතා ගන්න පුළුවන්.
ළමයි ට ආදරේ කරන්න ඕනේ ආරක්ෂා කරන්න ඕනේ නමුත් මෙහෙමෙ නෙමේ.
දැන් ඒ දෙන්නගේ වයිරේ තව වැඩි වෙනවා මිසක් අඩු වෙන් නැහැ .