පොඩි එකාව උස්සලා පොලවේ ගහලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොඩි ළමයින්ගේ වලියකට තාත්තලා බෑහෑලා.. තමන්ගේ දරුවට ආදරේ එක වෙනම දෙයක් ඒත් ඒ වගේම පොඩි එකෙක් උස්සලා පොලවේ ගහනවා කියන්නේ අනුමත කරන්න බෑරි දෙයක්

    ussala polawe.JPG
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන් කාලෙ පොඩි පරයොන්ට ඔහොම නෙමෙයි කරන්න තියෙන්නෙ.ඒ මිනිහා කරපු දේ හරි..සිඟිති පාතාලේ මහ ලොකු චණ්ඩි😆😆.කුණු හරුප කියාගෙන අඩෝ පඩෝ‍ කියාගෙන ඉන්නෙ.ෂුවර් ඵකට ඕකා ලොකු ටෝකක් දාන්න යන්න අැති ඒ මිනිහට.ඕකුන්ගෙ අම්මල තාත්තල ඕකුන්ව හරියට හදන්නෙ නැත්නම් පිට උන් හරි හදන්න ඵපැයි..බයි පැටවු..😆😆😆😆
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    තාත්තගේ ක්‍රියාවෙන් ළමයා ගැන හිතා ගන්න පුළුවන්.
    ළමයි ට ආදරේ කරන්න ඕනේ ආරක්ෂා කරන්න ඕනේ නමුත් මෙහෙමෙ නෙමේ.
    දැන් ඒ දෙන්නගේ වයිරේ තව වැඩි වෙනවා මිසක් අඩු වෙන් නැහැ .
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තාත්තගේ ක්‍රියාවෙන් ළමයා ගැන හිතා ගන්න පුළුවන්.
    ළමයි ට ආදරේ කරන්න ඕනේ ආරක්ෂා කරන්න ඕනේ නමුත් මෙහෙමෙ නෙමේ.
    දැන් ඒ දෙන්නගේ වයිරේ තව වැඩි වෙනවා මිසක් අඩු වෙන් නැහැ .
    අනික බන් පොඩි එවුන්ගේ රණ්ඩු අද තිබ්බා ආයේ හෙට යාලුවෝ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිසියත් සැකකාරයින්ව නිකම් ඔහේ මරල දාන රටේ නීතිය අතට ගත්ත තාත්තලා බිහිවීම පුදුමයක් නෙවෙයි. නඩු ඕනෙ නෑ. lynching තමයි හොඳ
     
    • Like
    Reactions: Lahiru120

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ape defence secretary mahaththaya mathak una..:lol:...monewa unath oya wage nahadichcha lamainta ohoma wena ekath awlak na