පොඩි එවුන් දන්නා දේවල්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මොකද්ද බන් .අතල් එකට දැම්මේ. ඔය වගේ සීන් ගොඩක් මට අත්දැකීම් තිනවා
    අපේ එකෙක්
    1 වසරේදී තෙරුවන් ලියන්න කීවාම
    අම්මයි ,තාත්තයි ,මමයි කියලා ලියලා තිබ්බා
    :lol::lol::lol::lol:

    ෆට්ට යකොඕ !!



    Patta athal thawa nadddoo
    :lol::lol::lol::lol:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    11228098_857603220973876_3973720568885529944_n.jpg

    මේක ලියපු එකානං සිරාම කොල්ලෙක්! හිනාවෙලා පන ගියා ඕයි! :baffled: :lol:
    rep +8