පොඩි එවුන් නොබැලිය යුතු පට්ට ෆිල්ම් එකක් 18+

ekboy

Member
Nov 26, 2011
612
116
0

මේ ෆිල්ම් එක ගැන එළකිරි එකේ මම දැක්කේ නම් නෑ ..........වැඩිහිටියන්ට පමණක් සීමා වුනු පට්ට ෆිල්ම් එකක්.scene හැම එකක්ම ඇත්තටම තාත්වික බව කියන්නම ඕනේ. ratings 8.1 අරන් තියෙනවා.

http://www.imdb.com/title/tt2278871

images

කතාව ගැන කියන්න ඕනේ නැනේ trailer බැලුවම ඇතිනේ.;)

තම DVD රිප් version නම් නෑ .... work print තියෙන්නේ.එත් picture quality hodai............download කරට පාඩු na මචන් :yes:........එත් සමහරුන්ට month end වෙනකන් ඉන්න wei 1.62 GB nee

http://kickass.to/blue-is-the-warmest-color-2013-subbed-workprint-rarbg-t8357166.html

එහෙනම් බලල බුම්ප් රේප් දීල yanddooo:yes:
 
Last edited:

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මම බලන්න කැමති හොල්මන් ෆිල්ම් & ඇක්ශන් ෆිල්ම් විතරයි මචං!!! ;););)
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Lesbian Movie එකක් ඔය වගේම MILK කියලා Gay Movie එකක් තියෙනවා. මේවා එහෙම්පිටින්ම Hollywood Propaganda Movies. මේ Movies වලින් කරන්නේ මිනිස්සුන්ව Brainwash කරනවා බටහිර සංස්කෘතියෙන්. ඊට පස්සේ මේවා ආසියාවේ කෙල්ලෝ/කොල්ලෝ බලලා තමන්ගේ සංස්කෘතියට එරෙහිව යන්න ගිහින් ජිවිතයත් නාස්ති කරගන්නවා, පවුල් අවුල් කරගන්නවා, ඊට පස්සේ සමාජයෙන් කොන් වෙනවා. මේකට උදාහරණයක් තමයි චන්න ගයත්‍රිගේ හුටපටය ඒ පවුල කැඩිලා ගයිත්‍රි Lesbi වෙලා දැන් නයනත් එක්කමයි.
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    ඔරිජිනල් එක අවම බලනවා බන්
    ඩේටා නාස්ති කරන්න බෑ

    meke quality hodai ara udin stop watch wage part ekak yanawa echcharai:yes:

    mama 31 ra 11.35 wage damma 12 am weddi download wela iwarai iwarai:yes:

    eka nisa data aulak na:lol:
     
    Last edited:

    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    Lesbian Movie එකක් ඔය වගේම MILK කියලා Gay Movie එකක් තියෙනවා. මේවා එහෙම්පිටින්ම Hollywood Propaganda Movies. මේ Movies වලින් කරන්නේ මිනිස්සුන්ව Brainwash කරනවා බටහිර සංස්කෘතියෙන්. ඊට පස්සේ මේවා ආසියාවේ කෙල්ලෝ/කොල්ලෝ බලලා තමන්ගේ සංස්කෘතියට එරෙහිව යන්න ගිහින් ජිවිතයත් නාස්ති කරගන්නවා, පවුල් අවුල් කරගන්නවා, ඊට පස්සේ සමාජයෙන් කොන් වෙනවා. මේකට උදාහරණයක් තමයි චන්න ගයත්‍රිගේ හුටපටය ඒ පවුල කැඩිලා ගයිත්‍රි Lesbi වෙලා දැන් නයනත් එක්කමයි.

    pissuda ban Asian ewun okkoma modoyoda ban :no: anika oya wage film one tharam asian country walath haduna lankaweth danatama ekak hadala thiyenne:yes: hama ekatama hollywood walata banala wadak na ape untath molayak thiyenna epai anika film kiyanne Art ekak
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    pissuda ban Asian ewun okkoma modoyoda ban :no: anika oya wage film one tharam asian country walath haduna lankaweth danatama ekak hadala thiyenne:yes: hama ekatama hollywood walata banala wadak na ape untath molayak thiyenna epai anika film kiyanne Art ekak
    ඒක තමයි බන් ලන්කාවෙ මිනිස්සු තමන්ගෙ අදහසට ගැලපෙන්නෙ නැති ෆිල්ම් දැක්කම බොරුවට බය වෙලා දඟලනව. ප්‍රොපගන්ඩා ෆිල්ම්ස් ලු අරකයි මේකයි. ප්‍රොපගන්ඩා ෆිල්ම්ස් කොහොමවුනත් Thought-provoking කියලනම් sub genre එකක් තියෙනව. ඒකෙ තියෙන්නෙ මේ වගේ වෙනස් කතා තියෙන ෆිල්ම්ස් , ඒ වගේම එතන හුඟක් ආසියානු ෆිල්ම්ස් වුනත් තියෙනව. The bow කියන ෆිල්ම් එකේ බුදුහාමුදුරුවන්ගෙ පින්තූරයක් ඇඳලා ඒකට ඊතලෙන් විදිනව. හැබැයි මුලු ෆිල්ම් එකම බලන්නෙ නැතුව මේ ශොට් එකෙන් විතරක් කතාව තීරනය කරන්න බැහැ. අනික ඒ චිත්‍රපටියෙ අධ්‍යක්ෂක බෞද්ධයෙක්. ඒ වගේම කලාවෙ පිරිසිදුකම රැඳිලා තියෙන්නෙ සන්ස්කෘතිය ආගම රට ජාතිය වගේ රාමුවලින් ඈත්වෙලා තියෙන තරමට විතරයි.:)

    පිටරටවල් වල විතරක් නෙමෙයි ලන්කාවෙත් වෙනස් චිත්‍රපටි යම් මට්ටමකට තියෙනව. ඒවගේම නවකතානම් අනන්තයි අප්‍රමානයි. බත්තලන්ගුන්ඩුව නවකතාවෙ එන කොල්ල තමන්ගෙ කුඩම්මටත් අහවල් එක කරනව. ඒ ඇරුනම තව ඕන තරම් සාක්කි ඉදිරිපත් කරන්න පුලුවන්.:yes:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    umba harakek wunata moleth chuttak thiyenawa wage. :P
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    pissuda ban Asian ewun okkoma modoyoda ban :no: anika oya wage film one tharam asian country walath haduna lankaweth danatama ekak hadala thiyenne:yes: hama ekatama hollywood walata banala wadak na ape untath molayak thiyenna epai anika film kiyanne Art ekak

    නෑ. ඕවට වැඩියෙන්ම අහුවෙන්නේ younger generation එකේ අයයි. වැඩි හිටියන් නෙවෙයි ,වැඩිහිටියන් වුනත් අහුවෙනවා නමුත් ඒක maturity එක මතයි තීරණය වෙන්නේ. ආසියාවේ රටවල Movies බලන්න age rate එකක් නෑ එතකොට ඕනම එකෙකුට ඕනම Movie එකක් වගේ බලන්න පුලුවන්. ඇයි ලෝකයේ sex කරන්න age of consent එකක්, ජන්දේ දෙන්න voting age, Driving කරන්න driving age එකක් තියෙන්නේ? මොකද පොඩි ළමයින්ගේ මොළයේ frontal lobe එක වැඩිලා නෑ ඒක අවුරුදු 24 වෙනකම් වගේ වැඩෙනවා. මේ කොටසෙන් තමයි තීරණ ගැනීම සහා තර්කනය යන කොටස් පාලනය කරන්නේ. මේ වගේ movies වලින් කරන්නේ වැරදි පාරක ළමයින්ව යවන එකයි එතකොට වැරදි තීරණ ගන්න ළමයි වැරදි පාරවල් වලින් ජිවිතය නාස්ති කරගෙන ජීවිත කාලයම විදවනවා.
     
    meka balapanko :eek: