පොඩි කඩේ හිටිය නගේ දැන් හතු වවනවා
උඹලට මතකද පොඩි කඩේ හිටිය නගේ සිංදුව මේ සින්දුව අනු ගනන් වල මියුසික් චාර්ට් වල එකට ආවා. දැන් ඒ ගායකයා හතු හදනවා. මැශින් වලින් ඔක්කොම වැඩේ කරන්නේ ඒ සිංදුව ලියලා සංගීතේ ගායනය ඔක්කොම මෙයාගෙ.මාර ටැලන්ට් පොරක්

Last edited:

ඔලුව රිදෙනවා ගස්සන ගස්සිල්ලට.