පොඩි කාලෙ මගෙ අතේ රතිඤ්ඤයක් පුපුරල

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මුළු අල්ලම හතර අතට පැලුන
    ඇගිලි තුනකම පුරුක් ගැලවෙලා විසි වුණා. හොද වෙලාවට වම් අත
    මට මතක විදියට ඒ වෙලාවෙ මට වේදනාවක් දැනුණෙ නෑ
    අම්මත් මතක් කරනව දැං කොල්ල හ්ම් සද්දයක් නැතුව හිටිය කියල

    හැබැයි ඉතිං මැහුම් ගලෝන දවස්වල මුළු ඉස්පිරිතාලෙම දෙවනත් වෙන්න කෑ ගැහුව. ගොඩක් පොඩියි මම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,427
    113
    මුළු අල්ලම හතර අතට පැලුන
    ඇගිලි තුනකම පුරුක් ගැලවෙලා විසි වුණා. හොද වෙලාවට වම් අත
    මට මතක විදියට ඒ වෙලාවෙ මට වේදනාවක් දැනුණෙ නෑ
    අම්මත් මතක් කරනව දැං කොල්ල හ්ම් සද්දයක් නැතුව හිටිය කියල

    හැබැයි ඉතිං මැහුම් ගලෝන දවස්වල මුළු ඉස්පිරිතාලෙම දෙවනත් වෙන්න කෑ ගැහුව. ගොඩක් පොඩියි මම

    @AnuradhaRa මෙන්න උඹේ චරිතේ රඟනව ඒ පාර