පොඩි කාලේ අපිට නොතේරුන දේවල් 😂🤖🚨

SOOOra_Sena

Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    Season 18 Omg GIF by America's Got Talent
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අලින්ට කකුල් 5ක් තියෙන්නේ කොහොමද කියලත් මට පොඩි කාලෙ තේරුනෙ නෑ
     
    • Haha
    Reactions: clumsyhulk

    Kazbava

    Junior member
  • Aug 5, 2024
    98
    45
    18
    දවසක් මම අපේ නැන්දා කෙනෙක්ගෙන් ඇහුවා ගබ්සා කරනවා කියන්නේ මොකක්ද කියලා.
    ගබ්සා කරනවා කියන්නේ මොකක්ද?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,353
    8,387
    113
    Galaha
    දවසක් මම අපේ නැන්දා කෙනෙක්ගෙන් ඇහුවා ගබ්සා කරනවා කියන්නේ මොකක්ද කියලා.
    මම ඉස්සර පොඩිකාලේ හිටියෙ අයියලා සෙට් එකක් එක්ක. මම 7 වසරෙ උන් 12 වසරෙ වගේ. උන් ඉතින් කුනුහරප කියනව මට තේරෙන්නෙ නෑ. අපි ගඟට නාන්ඩ යනව හවස. එතකොට ඕකට මාසෙ මාරුවෙලා කිය කිය උන් අනිත් උන්ට විහිලු කරනව. මම හිතුවෙ මාසේ මාරුවෙන්නෙ ඉපදෙන්න කොට අඩු මාසෙන් වගේ සීන් එකක් ඒ නිසා මොලේ නෑ වගේ හිතල මාත් ගෙදර ඇවිත් කට්ටිය අක්කලගෙ එහෙම ගොන් වැඩ වලට මාසෙ මාරුවෙලා කියල ජෝක් කරා ගෙදර උනුත් මට මොකවත් කීවේ නෑ. ටිකක් ලොකු වෙනකොට තමයි ඒ කතාවෙ බරපතල කම දැනුනෙ විලි ලැජ්ජයි මතක්වෙනකොටත්. වෙලාවට අම්ම මැරිල නැත්තන් මට අම්මට මූන දෙන්ඩත් ලැජ්ජයි. :(
     
    Mokathda bn eke theruma?