ගබ්සා කරනවා කියන්නේ මොකක්ද?දවසක් මම අපේ නැන්දා කෙනෙක්ගෙන් ඇහුවා ගබ්සා කරනවා කියන්නේ මොකක්ද කියලා.
මම ඉස්සර පොඩිකාලේ හිටියෙ අයියලා සෙට් එකක් එක්ක. මම 7 වසරෙ උන් 12 වසරෙ වගේ. උන් ඉතින් කුනුහරප කියනව මට තේරෙන්නෙ නෑ. අපි ගඟට නාන්ඩ යනව හවස. එතකොට ඕකට මාසෙ මාරුවෙලා කිය කිය උන් අනිත් උන්ට විහිලු කරනව. මම හිතුවෙ මාසේ මාරුවෙන්නෙ ඉපදෙන්න කොට අඩු මාසෙන් වගේ සීන් එකක් ඒ නිසා මොලේ නෑ වගේ හිතල මාත් ගෙදර ඇවිත් කට්ටිය අක්කලගෙ එහෙම ගොන් වැඩ වලට මාසෙ මාරුවෙලා කියල ජෝක් කරා ගෙදර උනුත් මට මොකවත් කීවේ නෑ. ටිකක් ලොකු වෙනකොට තමයි ඒ කතාවෙ බරපතල කම දැනුනෙ විලි ලැජ්ජයි මතක්වෙනකොටත්. වෙලාවට අම්ම මැරිල නැත්තන් මට අම්මට මූන දෙන්ඩත් ලැජ්ජයි.දවසක් මම අපේ නැන්දා කෙනෙක්ගෙන් ඇහුවා ගබ්සා කරනවා කියන්නේ මොකක්ද කියලා.

Mokathda bn eke theruma?මම ඉස්සර පොඩිකාලේ හිටියෙ අයියලා සෙට් එකක් එක්ක. මම 7 වසරෙ උන් 12 වසරෙ වගේ. උන් ඉතින් කුනුහරප කියනව මට තේරෙන්නෙ නෑ. අපි ගඟට නාන්ඩ යනව හවස. එතකොට ඕකට මාසෙ මාරුවෙලා කිය කිය උන් අනිත් උන්ට විහිලු කරනව. මම හිතුවෙ මාසේ මාරුවෙන්නෙ ඉපදෙන්න කොට අඩු මාසෙන් වගේ සීන් එකක් ඒ නිසා මොලේ නෑ වගේ හිතල මාත් ගෙදර ඇවිත් කට්ටිය අක්කලගෙ එහෙම ගොන් වැඩ වලට මාසෙ මාරුවෙලා කියල ජෝක් කරා ගෙදර උනුත් මට මොකවත් කීවේ නෑ. ටිකක් ලොකු වෙනකොට තමයි ඒ කතාවෙ බරපතල කම දැනුනෙ විලි ලැජ්ජයි මතක්වෙනකොටත්. වෙලාවට අම්ම මැරිල නැත්තන් මට අම්මට මූන දෙන්ඩත් ලැජ්ජයි.![]()
මාසෙ මාරුවෙනව කියන්නෙ මෙන්සස් හැදෙනවට.Mokathda bn eke theruma?
