පොඩි කාලේ අහපු සින්දුවක් සෙට් උනා

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    aye ea kaaleta giya wage :love: mekath oya kaleda koheda awe
    <iframe width="560" height="315" src="" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    උගේ බෙල්ට් බකල් එක ඒ දවස් වල හෙන හිට් එකක්
    පතරංග සයිස් බෙල්ට් බකල්
    කැරකෙන දිලිසෙන ඒවා, වැඩ කෑලි කෝටියයි
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පරණ සිංදු හෙන සෙට් එකක් Elakiri youtube channel එකේ තිබ්බා. ඇඩ්මින් ඒවා ඔක්කොම් අයින් කරලනේ. දැන් ඒවා youtubeඑකෙත් හොයාගනන් නෑ:(