පොඩි කාලේ බලපු ප්‍රෝග්‍රෑම් එක

MayuraAlwiz

Member
Oct 13, 2018
300
99
0
පොඩි කාලේ බලපු ප්‍රෝග්‍රෑම් එක

මචංලා පොඩි කාලේ බලපු ටීවි program එකක් තිබුණා ඒක ආයෙ හොයාගෙන බලන්න ආසයි. එකේ සීන් එක මෙහෙමයි. සෙට් එකක් ගිහින් අයින් කරලා තියෙන වාහන yard එකකට දානවා. ටීම් දෙකක් වෙන් කරනවා. කරන්න තියෙන්නේ එක එක දේවල් හදන එක. මට මතකයි එකක රොකට් එකක් හදන්න තමයි challenge එක දීල තිබ්බේ. පට්ට ආතල් program එකක්. මේ program එක හරි මීට සමාන program එකක් හරි දන්නවනම් කියන්න පුළුවන්ද.

ස්තුතියි.
 

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    Operation junk yard

    හම්මෙ ඒ කාලෙ ❤️❤️
    තව ඩිස්කවරි ටෙලිකාස්ට් කරානෙ.
    සුපිරිම දේවල් ඉඳන් කජ්ජෙන පුහුලං හිටං බැලුවා ඒ කාලෙ රූපවාහිණියේ ඉස්සරහට වෙලා