පොඩි කාලේ බලපු සුපිරි කතාවක් 😍😍😍

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    සුරගන කතා කරලියේ ඔක්කොම වගේ සුපිරි බන්.. තව පිනිකියෝ, හිමකුමරිය, සුරූපි සහ විරූපි, ගෙබි කුමරා, සුට්බුට් පුසා..

    උඹලට මේක මතකද.. මේක ගියෙත් සිංහලෙන් හඩකවපු එකක්..

    තාර අම්මගේ කතා.. මේකත් හරිම ලස්සනයි..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,116
    1
    28,669
    113
    සුරගන කතා කරලියේ ඔක්කොම වගේ සුපිරි බන්.. තව පිනිකියෝ, හිමකුමරිය, සුරූපි සහ විරූපි, ගෙබි කුමරා, සුට්බුට් පුසා..

    උඹලට මේක මතකද.. මේක ගියෙත් සිංහලෙන් හඩකවපු එකක්..

    තාර අම්මගේ කතා.. මේකත් හරිම ලස්සනයි..

    එකක් නෑර බැලුවා පොඩි කාලේ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,374
    8,737
    113
    bump

    aathal katha ban. balapan me wage sarala katha walin apiwa e kale satutu karanna puluwan unata, dan kochra sankeerna dewal oneda kiyala
    ------ Post added on Nov 21, 2025 at 11:17 PM