පොඩි කාලේ Teleseen

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපි ඉස්සර ගිය ඉංග්‍රීසි පංතියකදී ළමයින්ගෙන් ඇහුවා කැමතිම ප්‍රෝග්‍රෑම් එක මොකද්ද කියලා, එකෙක් කිව්වා ටෙලිසීන් මාර්කටින් කියල...:P:P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම හිතන්නේ මාතර ද කොහෙද ඉස්සෙලම බස් ස්ටෑන්ඩ් එකක tv හයි කලේ. මංගලගේ වැඩනේ

    ඔව් සින්ගර් එකේ ටී ශර්ට් ගහල ඇවිත් ලස්සනට ටීවී ටික ගලවගෙන ගියේ හොරු ටික මහ දවල්:yes::yes: