පොඩි කාලේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අලුත් සපත්තු දෙකක් ගත්තම කොල්ලෝ උදේ පාන්දර ඇවිල්ලා කියන්නේ …අද උදේ කකුල උඩින් බස් එකක් ගිය මචන්….

    ඕක පොඩි උන්ගේ ආසාවනේ….කිරියේත් ඉන්නවා මේ වගේ ඩයල්….ටික දවසක් ඔහේ ඉන්නකොට හිතෙනවා හීන මානෙට පොඩි බෙහෙතක් දෙන්න…

    ඔන්න thread එකක් දානවා

    චුට්ටක් වාහනේ එබුනාම මොකො කරන්නෙ සිංහලු? 🤭
     
    • Haha
    Reactions: erozan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,954
    113
    මොකද්ද බන් මේ ලියල තියෙන්නෙ. කිරිහොදි එක්ක කේක් කන්න කිව්ව වගේ හැගීමක්නෙ ආවෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොකද්ද බන් මේ ලියල තියෙන්නෙ. කිරිහොදි එක්ක කේක් කන්න කිව්ව වගේ හැගීමක්නෙ ආවෙ.
    පොඩි උදව්වක් කරන්න ඕනේ නේ ?🤭
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,988
    113
    ehema podi kalee kawruth kiwwe nanee..
    umba lankawe dotee da iskole giye?

    ape iskole ewunta nam sapaththu loku seen ekak nemei..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ් උනාට ඒ්ක නම්බුයි බං සල්ලිවලට පොලිටික්කන්ට පුක දෙනවට වඩා..