පොඩි කැ***

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    Burn Them All GIF
     
    • Like
    Reactions: SpinXO

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Gedara nangiyek hari duwek hari innawada nathnam ohoma gon part danne na. issella unge maha unta kiyapan gihin. ahuwe nathnam police complaine ekak dapan
     
    • Like
    Reactions: SpinXO

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒ ගමන්ම කිරියෙ හැම thread එකේම ජරා කරන පිම්පියො දෙන්නගෙත් ගෙවල් වලට ගිහින් දෙමව්පියන්ට අමතල, කීබෝර්ඩ් එක පුක් පලු දෙක අස්සෙ ගහල වරෙන්................
     
    • Haha
    Reactions: SpinXO and SHAN_22

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඊයෙ රෑ 8 ට වගේ ගෙවල් ළඟ පොඩි කැ## දෙන්නෙක් පාරෙ ලයිට් කණුවෙ තියෙන ලයිට් එක නිවලා, රතිඤ්ඤා පත්තු කරලා අපේ වත්තට විසි කළා. එක පාරක් නෙමෙයි. තුන් පාරක්ම. ආපහු ගිහින් ඇවිත් ආපහු විස්ක් කළා. එකෙක්ව නම් අඳුර ගත්තා.

    එක රතිඤ්ඤයක් බයික් එක ළඟටම වැටිලා පිපිරුවා. පෙට්‍රල් වලට ඇවිලුනා නම් සදා සොත්ති තමයි. මට ඊයෙ අරුන් දෙන්නට ගෙදරට ගිහින් කනට ගහලා එන්න තරම් කේන්තියක් තිබුණෙ. යන්නත් ලෑස්ති වෙලා, අලුත් අවුරුද්ද නිසා පාඩුවෙ හිටියා.

    දැන් හැදෙන පොඩි උන් මහ ජරාම ඇටිටියුඩ් තියෙන කාලකණ්නි ටිකක්. තාම ඉස්කෝලෙ යනවා. ගෙවල්වල මිනිස්සු එහෙම නැහැ. ඉස්සර අපි පිට ගිහින් මොනව කළත් ගමේ අහළ පහල පාඩුවෙ ඉන්නවා. මුන් දෙන්නට හොඳ පාඩමක් උගන්වන ඕනි. කරන්න හොඳ වැඩක් කියපන්. නැත්නම් ඕක පුරුද්දට ගන්නව සද්දෙ වහලා හිටියොත්.
    Call Mangala samaraweera
     
    • Haha
    Reactions: SpinXO

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,854
    22,148
    113
    Kaer Morhen
    thewitcher.com
    ඊයේ පාර දිගේ අහස් කුරු යවන්ඩ ගිහින් පොඩි කැරියෙක් එකේ ඉරට්ට කඩලා ශෙප් එකේ. ගිනි තියලා පස්සට දුවන කොට අහස් කූර මගේ ඔලුව උඩින් ගිහින් පිටි පස්සට දුවපු උන් දෙන්නගේ කන ළඟ පුපුරුවා අඩියක් වත් නෑ කන කෙලින්. තව ටිකෙන් කන් ලෙෆ්ට් උන් දෙන්නගේ
     
    • Sad
    Reactions: SpinXO

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,272
    2,998
    113
    Colombo
    wisen wisa marapn kaluwo :rofl: thoth shanika kadeta ghin thun mulas 4k 5k gennala kariyo denna ubali wathata dana tima balala dapan kakul deka assatama kariyo dennage biju halenna :love:👌
     
    Last edited:
    • Haha
    Reactions: Nuradha404

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    අයිස් හෝ ගන්ජා ටිකක් හොයා ගනින් . රුපියල් 5000 ක් මාරු කරල පර්ස් එකට දාලා අර ගංජා හෝ අදාල දේත් පර්ස් එකේ සූක්ශමව හංගපන් . ඖන් ගෙදර එන වෙලාව බලල පාරෙ දාල තියපන් පර්ස් එක. ඔවුන් ඇහිදගෙන ගියාට පස්සෙ පොලිසියට දීපන් ටිප් එක නිර්නාමිකව...😏
     
    • Like
    Reactions: SpinXO

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගෙදර කෙනෙක්ට සීන් එක හොරෙන් video කරන්න කියලා ගිහින් අල්ලගෙන කණ පලලා තව එකෙක් එක්ක උන්ගෙ ගෙවල් වලට ගිහින් බාර දීලා පොලීසියෙ entry එකකුත් දාපන් ඒ ගමන්ම තනියට යන ඌ එක්කම ගිහින්. CCTV තිබ්බ නම් ගොඩ.
     
    • Like
    Reactions: SpinXO

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    එහෙම gen නෑ. උබලගෙ පැත්තෙ පොඩි උන් බලපන් ඉස්සර
    ------ Post added on Apr 15, 2023 at 2:45 PM
    Social media ekka dopamine artificial generation ekake newee bung api podi kalee

    dan inna un cricket gahanwa wath pare dakinna na bung. sarungalayak wath hadala yawana un naa

    un thanikara robot la phone ekama inna
     
    • Like
    Reactions: SpinXO

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113
    ගෙදෙට්ට ගිහින් මහ උන්ව අමතල වරෙන් මම නම් කරා මේ පැත්තේ වත්තක උන් ටිකක් ඔය වගේ දෙයක් කරල.
    Maha unuth k#riyo nam podi unuth k#ariyomaine...
     
    • Like
    Reactions: SpinXO

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,932
    13,845
    113
    126
    Hogwarts
    Iye re api kollo tika gewal pette nakiyekta hoda atal ekak dunna. Api uge ge gawata gihin pare light off karala wattata ratinna demma.. keri atal .. nakiya mala penala eliyata eno . Api duwano:lol:
     
    • Like
    Reactions: SpinXO