...පොඩි ගැජට් දෙකක්...

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
:: Small Gadgets ::

...පොඩි ගැජට් දෙකක්...


ගොඩක් අයගෙ ලඟ මේ සොෆ්ට්වෙයා දෙකම ඇති... ඒගොල්ලො මට නෝන්ඩි දාන්න එපා හරිද...

(සොෆ්ට්වෙයා කිව්වට ඉතින් මේ දෙකම පොඩි ටූල්ස් දෙකක්... you don't have to install them even..!!! just double click & use)


අවශ්‍ය අය ඉන්නවනම් අරගෙන use කරල බලන්න...


First one is CPU-Z

You can view so many details of your machine (or whatever machine this is executed in)

Available details are categorized in to tabs.

Link : http://rapidshare.com/files/414572632/cpuz.exe


Screen shot :
cpuz.jpg





Second one is Windows Product key Viewer

You can use this to view the product key of any machine (Windows)

Link : http://rapidshare.com/files/414572655/winproductkey.exe


Screen shot :
WinProdkey.jpg




...Hope these will be useful to you...
 
Last edited:
  • Like
Reactions: coollifestyle4u

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
සොරි මචන්ස්ලා.... ඊයෙ හවස් වරුවම ඔන් ලයින් එන්න බැරි උනා...


coollifestyle4u said:
සී.පී.යු.Z පාවිච්චි කලාට අනිත් එක නම්
පාවිච්චි කරලා නෑ..
රෙප් +

OK bro... thnx for da rep...

oh.. & I did returned it..:yes::yes::yes::yes:



ela machn thnx..
2nd SW eken karanne monawada ban ?

u r welcom machn..

සෙකන්ඩ් එකෙන් ඕනම වින්ඩෝස් මැෂින් එකක (ඕනම කිව්වට ඉතින් මම නම් ට්‍රයි කරල තියෙන්නෙ මැශින් දෙක තුනක විතරයි... හැබැයි ඒවයෙ නම් එලට වැඩ කලා..) සීරියල් නම්බර් එක (key eka) බලා ගන්න පුලුවන්..:yes::yes: