පොඩි ගේම්ස් හදමු
ගොඩක් අය ආසයි ගේම්ස් හදන්න.එහෙම ආස අයට මම දන්න ටිකක් කියල දෙන්න ඕනේ කියලා හිතුනා.මේකෙන් ඕගොල්ලෝ යම්කිසි දෙයක් මේකෙන් ඉගෙන ගත්තනම් ඒ ඇති.
අපි මේ ගේම්ස් හදන සොෆ්ට්වෙයාර් එක තමයි game maker .ඩවුන්ලෝඩ් කරගන්න පහල දැක්වෙන පියවර අනුගමනය කරන්න.
දැන් install කරලා ඉවරයි.දැන් ගේම්ස් හදමු.

- මේ ලින්ක් එකට ගිහින් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න (http://adf.ly/Cqqi)
- 'gmaker80.exe' එක run කරලා install කරගන්න
- 'Game_Maker.exe' ෆයිල් එක install කරපු තැනට ගිහින් paste කරලා තියෙන ෆයිල් එක replace කරන්න.
දැන් install කරලා ඉවරයි.දැන් ගේම්ස් හදමු.

Last edited:
hithanawata wada godak codings set wenawa