පොඩි ගේම්ස් හදමු

uni-soft

Member
Dec 2, 2010
253
63
0
පොඩි ගේම්ස් හදමු

ගොඩක් අය ආසයි ගේම්ස් හදන්න.එහෙම ආස අයට මම දන්න ටිකක් කියල දෙන්න ඕනේ කියලා හිතුනා.මේකෙන් ඕගොල්ලෝ යම්කිසි දෙයක් මේකෙන් ඉගෙන ගත්තනම් ඒ ඇති.


අපි මේ ගේම්ස් හදන සොෆ්ට්වෙයාර් එක තමයි game maker .ඩවුන්ලෝඩ් කරගන්න පහල දැක්වෙන පියවර අනුගමනය කරන්න.

  1. මේ ලින්ක් එකට ගිහින් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න (http://adf.ly/Cqqi)
  2. 'gmaker80.exe' එක run කරලා install කරගන්න
    fsdfdfs.png

  3. 'Game_Maker.exe' ෆයිල් එක install කරපු තැනට ගිහින් paste කරලා තියෙන ෆයිල් එක replace කරන්න.

දැන් install කරලා ඉවරයි.දැන් ගේම්ස් හදමු. :D
 
Last edited:

uni-soft

Member
Dec 2, 2010
253
63
0
ගේම්ස් හදමු

මට වීඩියෝ පාඩම් කරන්න තේරෙන්නේ නෑ.





 

uni-soft

Member
Dec 2, 2010
253
63
0
ela ela machan math asi oya subject 1kta menna magen rep
uba dannavada java/ vb.net/c# valin games hadanna?


C# වලිනුයි vb.net වලිනුයි පොඩි පොඩි ගේම්ස් හදන්න දන්නවා.ජාවා වලින් නම් දන්නේ නෑ.
ඒත් මට හොඳ වීඩියෝ වගයක් හම්බ උනා. ගොඩක් තිබ්බට බය වෙන්න එපා.වීඩියෝ වල length එක අඩුයි.

ජාවා වලින් හොඳ ගේම් හදන්නෙක් වෙන්න මේ විඩියෝස් බලන්
න.











































































































 
Last edited:

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
ela ela machan math asi oya subject 1kta menna magen rep
uba dannavada java/ vb.net/c# valin games hadanna?

SDK thiyenawa multimedia programs walata use karanna puluwan. eth hadanna giyama tikak maraui :sorry: hithanawata wada godak codings set wenawa