පොඩි ටයිපින් උදව්වක් බ්ලොග් එකකට.

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,441
    2,225
    113
    මම යාළුවෙකුගෙ බ්ලොග් එකකට ලිපියක් දාන්න යැව්වා. ඒකේ ලියලා තියෙන ඒව වැරදියට පෙන්නන්නේ. හරියට

    ප්‍රශ්ණය කියන එක පෙන්නන්නේ ප්රශ්ණය කියලා වගේ. මේක නිවැරදි කරගන්න බැරිද? මම UCSC unicode වලින් ටයිප් කලේ.
    මේ කිරියේ වත් ලිපිය කොපි කරපු වර්ඩ් ඩොකියුමන්ට් එකේවත් එහෙම අවුලක් පෙන්නන් නෑ.

    මම බ්ලොග් එකක් කරන් නැති නිසා මට මේක හරිගස්සන්න දන්නෙත් නෑ, තේරෙන්නෙත් නෑ.

    කාට හරි උදව්වක් කරන්න පුළුවන්ද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    oka word walin copy karaddi wechchi awulak.

    word copy nokara email ekakin yawala balanna.
     
    • Like
    Reactions: U.N.C.L.E

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,441
    2,225
    113
    උදව් කරන්නට උත්සහ කල සැමට ස්තුථියි. ඩයල් එක වැඩේ ගොඩ දාගෙන.
     
    • Like
    Reactions: shadow134