මම යාළුවෙකුගෙ බ්ලොග් එකකට ලිපියක් දාන්න යැව්වා. ඒකේ ලියලා තියෙන ඒව වැරදියට පෙන්නන්නේ. හරියට
ප්‍රශ්ණය කියන එක පෙන්නන්නේ ප්රශ්ණය කියලා වගේ. මේක නිවැරදි කරගන්න බැරිද? මම UCSC unicode වලින් ටයිප් කලේ.
මේ කිරියේ වත් ලිපිය කොපි කරපු වර්ඩ් ඩොකියුමන්ට් එකේවත් එහෙම අවුලක් පෙන්නන් නෑ.
මම බ්ලොග් එකක් කරන් නැති නිසා මට මේක හරිගස්සන්න දන්නෙත් නෑ, තේරෙන්නෙත් නෑ.
කාට හරි උදව්වක් කරන්න පුළුවන්ද?