පොඩි ටුවර් එකක් දැම්ම

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    පිංලන්ත අත්දැකීමක් අතේ ඇති ගානට... ඔරිජිනල් නොකියා 1110 රු. 20000 පමණයි !!

    *චීනයේ නිෂ්පාදිතයි. ක්‍රියාකාරී තත්වයේ නැත බැටරිය සවුත්තුයි.
     
    • Like
    Reactions: NRTG and HAneo

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Silver colour podi car eke brand eka mokak d mcn last pic eke

    Citroën C3

    1696166519900.png
     

    Attachments

    • 1696166473921.png
      1696166473921.png
      226.2 KB · Views: 49

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Silver colour podi car eke brand eka mokak d mcn last pic eke
    eka nam danne na macho
    Europe vehicle ekak kiyala dannawa
    මගෙ බොතලෙ නන් හම්බුනෙ නැ තාම :oo:
    Idapan ewannam
    Nokia nisa neda Finland goda giye? Wena lokuwata income generation wena industry thibunada?
    Yes KONE elevators Finland product ekak
    Clothing brand godak thiyanawa
    Europe watema airport wala ATC system ground handling okkoma finland walin yanne
    1 Trillion da koheda tax fund ekak thiye
     
    • Like
    Reactions: NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Nice

    හැබැයි කාලකන්නි රටවල් මැයි දිනේට පක්ෂ වලින් බත් පැකට් එකක්වත් දෙන්නෙ නැද්ද කොහෙද
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    :love2::love2:

    පරණ ටූල් ගැන දාල තිවුන නිසා මේක කියන්න හිතුනෙ

    දැන් ට්‍රෙන්ඩ් එකක් යනවා woodworking වල එහෙම hand tool wodworking කියලා, ඒ ට්‍රෙන්ඩ් එකත් එක්ක ඔය 1800 ගනන් වල හදපු ටූල් වලට පට්ට ඉල්ලුමක් තියනවා. ඉස්සර ඩොලර් 5ට වගේ තිබුනා ස්ටැන්ලි හෑන්ඩ් ප්ලේන් එහෙම දැං $50 මෙහා වැඩ කරන්න පුලුවන් එකක් හොයන්න බැහැ
    වැඩිය ඕන නැහැ සමහර 1800 ගනන් වල හදප හෑන්ඩ් ටූල් තියනවා ඒකට හරියන්න Modern/Brushless/Cordless ටූල් එකට වඩා අර handtool එක ගනන්.
     
    • Wow
    • Like
    Reactions: NRTG and HAneo