පොඩි දරුවො බොන Cow & Gate පිටි පට්ට මිල ගිහින්

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    කවුද බන් මේ උබේ පුතා ද ?
    :lol: :lol: අරුට එපා වෙන්න ඇති. මොකද ෆොටෝ එකේ ඉන්න කෙනා පුතා වෙන්න අරු වයසක ඩයල් එකක් වෙන්න ඕනනේ. ඒ මදිවට තව එකෙක් ෆොටෝ එක ටුපක් ව මෙන්ෂන් කරලා. :lol::lol::lol:
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63

    ඔය එක එක කිරිපිටි ජාති දෙන්න එපා. ඊට පස්සෙසේ සෙම හැදිලා දොස්ටරලා ගාවට බඩ ගාන්න වෙනවා.... පිටි වලට දාස් ගණන් දීල ආයේ දොස්ටරලට ත් දාස් ගණන් පූජ කරන්න වෙනවා, අපි දුන්නේ කැඳ ජාති. කොත්තමල්ලි.... සෙම පොඩ්ඩක්වත් නෑ. ඉස්සර කාලේ බබාලට දුන්නේ Nangrow ද?

    ඕකුන් දොස්ටරලට පගාව දීල ලොකු මාෆියාවක් කරන්නේ... බොලා ඉතින් වහල්ලු වගේ නාන්ගෝ හොයන් යනවා.....
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,877
    113
    Mm...aulak nahe hebei. Pada show nm demme nahe.ekima avith katha kara. mama spicy cracker ad eka kaale idan dannava mekiva. Issara Wattala pansal handiyata enava weekly once.
    Ai awulak ne kivve tv eke pena lassana nedda
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :lol: :lol: අරුට එපා වෙන්න ඇති. මොකද ෆොටෝ එකේ ඉන්න කෙනා පුතා වෙන්න අරු වයසක ඩයල් එකක් වෙන්න ඕනනේ. ඒ මදිවට තව එකෙක් ෆොටෝ එක ටුපක් ව මෙන්ෂන් කරලා. :lol::lol::lol:

    මම හිතුවේ පුතා කියලා බන්
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    hamadema thawa wadi wenawa bung. meka nathara wenne na USA crisis eka cool down wenakam ma :no:

    gota pons giyath lokema thiyana situation ekath ekka recovery ekake denna lesi naa

    mara karumayak thama :(
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    velona eka neda.man vena brand ekakata maru una

    S kali 46 thiyana pants eka 2100 i
    Ou ban velona ezy pants. Mama wena brand pawichchi karala baluwa. Marvel, Farlin, Baby cheramy wage. A ekak wat velona taram comfortable na machan. Velona nathuwa me sare Farlin 54 x 2k gaththa 13000kata. Ekath echcharama quality na ban. Habai velona walata passe market eke oka thamai hoda ekakata set une.

    mum and me කියලා එකක් තියනවා. ලංකාවේ හදන එකක්. ඒක හොදයි. ඒකෙන් ගනිං. වොලෝනා නම් දැන් ගන්න බෑ බං.
    comfortable da machan podi ayata?
    ------ Post added on Jul 4, 2022 at 12:58 PM

    Cow & Gate කියන පිටි එක මේ අවුරුද්දේ මුල ඉඳන් පස් වතාවක් මිල වැඩි වුනා.
    Rs 1050 < 1300< 1550 < 2050 < 2500
    අද දරුවට පිටි පැකට් දෙකක් ගන්න ගියා. එතකොට එකක් 2500 /= ගන්න වුනේ එකයි.
    කාට කියන්නද මේ දුක.
    මට පිස්සු වගේ මේ මිල වැඩිවෙන හැටි දැකලා.
    මාසෙට පිටි පැකට් 8ක් යනවා...
    දරුවගේ අම්මා දරුණු ලෙඩකට බේත් බොන නිසා එයාග කිරි දරුවට දෙන්නෑ...
    පිටිම විතරයි බොන්නෙ... අනේ මන්දා දරුවො හදන්න බෑ මෙහෙම රටක.
    1 year pahu unata passe mamanam highland, ambewela or kothmale fresh milk poddak denna patan gaththa. Kiri pitinam deelama na machan
    ------ Post added on Jul 4, 2022 at 1:02 PM
     
    Last edited: