math owa gihin balanawa etakota genu balagena innawareplica nemei,,eka colors okkoma wenas..cow and gate eke eka eka piti warga thinawa...
uba koheda owa danne lol thota lamai innawa kiyalda..![]()
math owa gihin balanawa etakota genu balagena innawareplica nemei,,eka colors okkoma wenas..cow and gate eke eka eka piti warga thinawa...
uba koheda owa danne lol thota lamai innawa kiyalda..![]()
කවුද බන් මේ උබේ පුතා ද ?
අරුට එපා වෙන්න ඇති. මොකද ෆොටෝ එකේ ඉන්න කෙනා පුතා වෙන්න අරු වයසක ඩයල් එකක් වෙන්න ඕනනේ. ඒ මදිවට තව එකෙක් ෆොටෝ එක ටුපක් ව මෙන්ෂන් කරලා. 


aa eka thamai ehenan case eka...owa onemada
mama podi kale lunui polui bathui kaawa hodata mathakai.. mati gedara idagena
ko narakak wela nahane
Hodakolla ravattapu e suruupi moona. Lolstyle ekata ban thatte gaawe.. i have a curly hair
View attachment 176125
Thoge dp eke inna besiva dekka mn eda. Apple asia eke tik tok karanava.math owa gihin balanawa etakota genu balagena innawa
LassanaineHodakolla ravattapu e suruupi moona. Lol
Thoge dp eke inna besiva dekka mn eda. Apple asia eke tik tok karanava.
Mm...aulak nahe hebei. Pada show nm demme nahe.ekima avith katha kara. mama spicy cracker ad eka kaale idan dannava mekiva. Issara Wattala pansal handiyata enava weekly once.Lassanaine
Patta demala huththiHodakolla ravattapu e suruupi moona. Lol
Thoge dp eke inna besiva dekka mn eda. Apple asia eke tik tok karanava.
Ai awulak ne kivve tv eke pena lassana neddaMm...aulak nahe hebei. Pada show nm demme nahe.ekima avith katha kara. mama spicy cracker ad eka kaale idan dannava mekiva. Issara Wattala pansal handiyata enava weekly once.
![]()
අරුට එපා වෙන්න ඇති. මොකද ෆොටෝ එකේ ඉන්න කෙනා පුතා වෙන්න අරු වයසක ඩයල් එකක් වෙන්න ඕනනේ. ඒ මදිවට තව එකෙක් ෆොටෝ එක ටුපක් ව මෙන්ෂන් කරලා.
![]()
Pimples bn ekige moone. Ehema loku lassanak nahe.Ai awulak ne kivve tv eke pena lassana nedda
AmbooooSalli nettan mona babbuda ban? Ate parak gahala nida ganna tibba ponnayo.
Pimples?Pimples bn ekige moone. Ehema loku lassanak nahe.
tiktok eke ekakwath penne naneko narakak wela nahane
thattayo thama loke palane karannepaw me podi ekath thattayek karannada hadanne
Ou ban velona ezy pants. Mama wena brand pawichchi karala baluwa. Marvel, Farlin, Baby cheramy wage. A ekak wat velona taram comfortable na machan. Velona nathuwa me sare Farlin 54 x 2k gaththa 13000kata. Ekath echcharama quality na ban. Habai velona walata passe market eke oka thamai hoda ekakata set une.velona eka neda.man vena brand ekakata maru una
S kali 46 thiyana pants eka 2100 i
comfortable da machan podi ayata?mum and me කියලා එකක් තියනවා. ලංකාවේ හදන එකක්. ඒක හොදයි. ඒකෙන් ගනිං. වොලෝනා නම් දැන් ගන්න බෑ බං.
1 year pahu unata passe mamanam highland, ambewela or kothmale fresh milk poddak denna patan gaththa. Kiri pitinam deelama na machanCow & Gate කියන පිටි එක මේ අවුරුද්දේ මුල ඉඳන් පස් වතාවක් මිල වැඩි වුනා.
Rs 1050 < 1300< 1550 < 2050 < 2500
අද දරුවට පිටි පැකට් දෙකක් ගන්න ගියා. එතකොට එකක් 2500 /= ගන්න වුනේ එකයි.
කාට කියන්නද මේ දුක.
මට පිස්සු වගේ මේ මිල වැඩිවෙන හැටි දැකලා.
මාසෙට පිටි පැකට් 8ක් යනවා...
දරුවගේ අම්මා දරුණු ලෙඩකට බේත් බොන නිසා එයාග කිරි දරුවට දෙන්නෑ...
පිටිම විතරයි බොන්නෙ... අනේ මන්දා දරුවො හදන්න බෑ මෙහෙම රටක.