පොඩි ප්‍රශ්නයක්

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    පොඩි ප්‍රශ්නයක්

    මචන්ලා.මම කිරියට ඇවිත් දවස් දෙකයි. මම ලොග් උනාම කර්ම කියල පොඩි කොටුවක් වැටෙනවා.ඒකෙන් approve disaprrove කරන්න පුලුවන්.මේකට රෙප් දෙනව කියන්නේ නේද.මට දැන ගන්න ඕන මම රෙප් දුන්නාම රෙප් කීයක් ලැබෙනවද කියලා.
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    එක රෙප් එකක් හරි දෙන්න පුලුවන් වෙන්නෙ කවද්ද
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන්ලා.මම කිරියට ඇවිත් දවස් දෙකයි. මම ලොග් උනාම කර්ම කියල පොඩි කොටුවක් වැටෙනවා.ඒකෙන් approve disaprrove කරන්න පුලුවන්.මේකට රෙප් දෙනව කියන්නේ නේද.මට දැන ගන්න ඕන මම රෙප් දුන්නාම රෙප් කීයක් ලැබෙනවද කියලා.

    යකෝ ඔක ඔබන්න එපා ඹක එබුවාම උබ කිරියේ කරපු කියපු දේවල් කර්මයට ඇඩ් වෙලා පස්සේ පලිසන් දෙනවා පස්සේ ඊට පස්සේ අවිචී මහා නරකාදියේ වැටුනා වගේ කිරියෙම තමයි ජීවිතේ ආයේ ගොඩ ඒමක් නෑ:baffled::baffled::baffled:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    යකෝ ඔක ඔබන්න එපා ඹක එබුවාම උබ කිරියේ කරපු කියපු දේවල් කර්මයට ඇඩ් වෙලා පස්සේ පලිසන් දෙනවා පස්සේ ඊට පස්සේ අවිචී මහා නරකාදියේ වැටුනා වගේ කිරියෙම තමයි ජීවිතේ ආයේ ගොඩ ඒමක් නෑ:baffled::baffled::baffled:

    :frown::frown:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ ඔක ඔබන්න එපා ඹක එබුවාම උබ කිරියේ කරපු කියපු දේවල් කර්මයට ඇඩ් වෙලා පස්සේ පලිසන් දෙනවා පස්සේ ඊට පස්සේ අවිචී මහා නරකාදියේ වැටුනා වගේ කිරියෙම තමයි ජීවිතේ ආයේ ගොඩ ඒමක් නෑ:baffled::baffled::baffled:

    මුත්තේ ඒක පට්ට...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඕකටනන් කොටන්න එපා කුකුලෝ....... උබේ ෆොටෝ එකකුත් එක්ක ip අනංමනං එක්ක හෙන රිපෝට් එකක් ලොක්කොන්ට යනවා...... :rofl::(

    ඊට පස්සේ උගේ පාලනය ලොක්කගේ අතට ගිහින් ලොක්කගේ රෑකඩයක් වෙනවා:P
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කර්මා ඔබන්න එප හුත්තෝ, මන් දන්න එකෙක් ඕක ඔබල සතියෙන් මලා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ෆේක් හදාගෙන ආව නං ආපු ආතල් එක දීපං ගොං ආතල් දෙන්නැතුව :angry: