ඇත්තටම අර නෙලුම් කුලුනෙන් ගන්න වැඩේ මොකක්ද දන්නා එකෙක් කියපල්ලා
vee_kurulla Well-known member Dec 14, 2009 2,965 3,615 113 Mar 22, 2022 #1 ඇත්තටම අර නෙලුම් කුලුනෙන් ගන්න වැඩේ මොකක්ද දන්නා එකෙක් කියපල්ලා
Walter White Well-known member Nov 20, 2019 43,561 124,775 113 දෙහිවල Mar 22, 2022 #2 ට්රෛන් එකේ එද්දී පැහැදිලිව පේනවා කොලබට ලගයි කියලා හිටපු ගමන් ලයිට් දාලා බයියන්ට පොඩි ලල් එකකුත් දෙනවා. ප. ලි : මේකේ ඉන්නවද එකේ ඇතුලට ගිය කෙනෙක් ?
ට්රෛන් එකේ එද්දී පැහැදිලිව පේනවා කොලබට ලගයි කියලා හිටපු ගමන් ලයිට් දාලා බයියන්ට පොඩි ලල් එකකුත් දෙනවා. ප. ලි : මේකේ ඉන්නවද එකේ ඇතුලට ගිය කෙනෙක් ?
vee_kurulla Well-known member Dec 14, 2009 2,965 3,615 113 Mar 22, 2022 #3 Walter White said: ට්රෛන් එකේ එද්දී පැහැදිලිව පේනවා කොලබට ලගයි කියලා හිටපු ගමන් ලයිට් දාලා බයියන්ට පොඩි ලල් එකකුත් දෙනවා. ප. ලි : මේකේ ඉන්නවද එකේ ඇතුලට ගිය කෙනෙක් ? Click to expand...
Walter White said: ට්රෛන් එකේ එද්දී පැහැදිලිව පේනවා කොලබට ලගයි කියලා හිටපු ගමන් ලයිට් දාලා බයියන්ට පොඩි ලල් එකකුත් දෙනවා. ප. ලි : මේකේ ඉන්නවද එකේ ඇතුලට ගිය කෙනෙක් ? Click to expand...
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Mar 22, 2022 #4 රටේ සල්ලි හොරකම් කරන උන්ට වැදෙන හෙන ආකර්ශනය කර ගන්න ඔක තියෙන්නෙ .
vee_kurulla Well-known member Dec 14, 2009 2,965 3,615 113 Mar 22, 2022 #5 ඇඇත්තටම ඕකෙන් වැඩක් නැද්ද , නැත්තං කිරියේ බය්යො නැද්ද දැන්
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Mar 22, 2022 #6 ෆෝන් වෝල්පේපර් වලට ලස්සනයි. ඇයි මදිද ඒකම ගුපියෝ