පොඩි ප්‍රශ්නයක්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඇත්තටම අර නෙලුම් කුලුනෙන් ගන්න වැඩේ මොකක්ද

    දන්නා එකෙක් කියපල්ලා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,781
    113
    දෙහිවල
    ට්‍රෛන් එකේ එද්දී පැහැදිලිව පේනවා කොලබට ලගයි කියලා
    හිටපු ගමන් ලයිට් දාලා බයියන්ට පොඩි ලල් එකකුත් දෙනවා.

    ප. ලි : මේකේ ඉන්නවද එකේ ඇතුලට ගිය කෙනෙක් ?
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ට්‍රෛන් එකේ එද්දී පැහැදිලිව පේනවා කොලබට ලගයි කියලා
    හිටපු ගමන් ලයිට් දාලා බයියන්ට පොඩි ලල් එකකුත් දෙනවා.

    ප. ලි : මේකේ ඉන්නවද එකේ ඇතුලට ගිය කෙනෙක් ?
    😥
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රටේ සල්ලි හොරකම් කරන උන්ට වැදෙන හෙන ආකර්ශනය කර ගන්න ඔක තියෙන්නෙ .
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඇඇත්තටම ඕකෙන් වැඩක් නැද්ද , නැත්තං කිරියේ බය්යො නැද්ද දැන්🥴