පොඩි පොඩි වෙනස්කම්@vb 2010

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    පොඩි පොඩි වෙනස්කම්@vb 2010

    Program%2Bsederhana%2BSupermarket%2BVisual%2BStudio%2B2010.jpg


    programming කරන යාළුවන් ගෙන් පොඩි උදව්වක් ඕනේ

    VB 2010 න් කරපු MS Access data base එකක් තියෙන program එකක් කරා මම දන්නා විදියට. දැන් මේකේ පොඩි පොඩි වෙනස්කම්
    ටිකක් කර ගන්න තියෙනවා. ඒ කියන්නේ මේකේ data Print කර ගන්න ප්‍රින්ට් report එකක් හද ගන්න ඕන. තව search Button එකක් හද ගන්නත් ඕන.
    දන්න කෙනෙක් උදව්වක් කරන්න. මම මහන්සියට සල්ලි දෙනවා. team viewer එකක් දල දෙන්න පුළුවන්. pm me
    ජය වේවා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම පෝගෑම් එක තිබ්බ කියල වෙනස් කරන්න අමාරුයි බං සෝස් කෝඩ්ස් ටික තියෙනවනං ඒ ටික කොහෙට හරි අප්ලෝඩ් කල්ල ලින්ක් එක දාල ඕනෙ වෙනස් කම් ටික කියපං :dull: :dull:
    එලකිරි ප්‍රෝග්‍රෑමර්ස් ක්ලබ් කියල ත්‍රෙඩ් එකක් තියෙනව ඒකෙ දාපං දන්න උන් උදව් කරයි :yes: :yes: