පොඩි පොඩි වෙනස්කම්@vb 2010
programming කරන යාළුවන් ගෙන් පොඩි උදව්වක් ඕනේ
VB 2010 න් කරපු MS Access data base එකක් තියෙන program එකක් කරා මම දන්නා විදියට. දැන් මේකේ පොඩි පොඩි වෙනස්කම්
ටිකක් කර ගන්න තියෙනවා. ඒ කියන්නේ මේකේ data Print කර ගන්න ප්රින්ට් report එකක් හද ගන්න ඕන. තව search Button එකක් හද ගන්නත් ඕන.
දන්න කෙනෙක් උදව්වක් කරන්න. මම මහන්සියට සල්ලි දෙනවා. team viewer එකක් දල දෙන්න පුළුවන්. pm me
ජය වේවා