පොඩි පොඩි වෙබ්ස්
මේක මම දාන දෙවෙනි thread එක අඩු පාඩු තිබ්බොත් කියන්න මචන් ලා..
මම දන්නා පොඩි site වගයක් කියල දෙන්නම් ඔයාලට ප්‍රොයෝජනවත් වෙයි කියල හිතෙනවා නම් කොමෙන්ට් එකක් දල යන්න.
http://www.bugmenot.com/ මෙන්න මේ site එක පාවිච්චි කරලා තමුන්ට ගොඩක් වෙබ් site වලට ලොග් වෙන්න පුළුවන් username හදාගන්නේ නැතුව.තමුන්ට ඕන කරන site එකේ නම ගහපුවම ලොගින් තියනවා නම් දෙනවා .
http://www.cmyip.com/ මෙන්න මේ site එක පාවිච්චි කරලා තමුන්ගේ කොම්පුටෙර් එකේ ip address එක හොයා ගන්න පුළුවන්.
දැන් ip එක හොයා ගත්ත නේ දැන් අපිට පුළුවන් ip address එකෙන් ඉන්න තැන හොයා ගන්න.එන්න එකට මෙන්න මේ site එක පාවිච්චි කරන්න .http://www.geobytes.com/IpLocator.htm?GetLocation
හැබැයි මේක ලංකාවට හරියට වැඩ කරන්නේ නැහැ.
http://www.whois.net/ මෙන්න මේ site එක පාවිච්චි කරලා වෙබ් එකක අයිතිකාරයාගේ විස්තර දැන ගන්න පුළුවන්.
මේක මගේ දෙවැනි thread එක නිසා අඩු පාඩු තියෙන්න පුළුවන් ඒවා කියන්න .සමහර විට ඔයාල මේවා දන්නවා ඇති නොදන්නා කෙනෙක් ට උදව වේවි කියල හිතනවා .