පොඩි බබෙක්ට පාවිච්චියට මේ Tab වලින් මොකක්ද හොඳ?

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    awurudu 1.5 danmama owa denna epa ban. lamayata kakul kelin wenna awidinna purudu karapan. owa thiyagena adict unahama lamaya eka thena innawa. ita passe active adu wela lamaya wadena eka wenas wenawa.

    awurudu 5 wenakan owa purudu karanna epa.
    ow meka atta. aurudu 3 paninakanwath inna ona okak athata denna :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856
    113
    මචංලා අපේ බබාට කාටුන් බලන්නයි dave and ava app එකෙන් උගන්නන්නයි මේ ටැබ් වලින් මොකක්ද හොඳ? පොඩි එකෙක් නිසා කෑම වතුර හලන්න පොලවේ ගහන්න අනිවා ඉඩ තියෙනවා ඒක නිසා අඩුවටම තියෙන එකක් බැලුවේ. ඔයාලගෙ බබාලට අරන් දීපු හරි recommend කරන ටැබ් එකක් කියනවද? ස්තූතියි. වයස අවුරුදු එකහමාරයි.

    Greentel A10 Tab

    A10-1.png

    Amazon Fire HD 8 Kids Edition Tablet

    Amazon-Fire-HD-8-Kids-Edition-Tablet.jpg
    Owa denna epa yako. Virtual autism hadei.

    Godak parentsla kamati lamayata okak deela wuwa pathakata tiyala wadak karaganna. But eka patta narakai.

    Podi unge brain eka develop wenna interactions tiyenna ona. Owalin ewa wenne ne. Podi ekage muna balan hamatissema katha karanna activities karapan.

    least 2 years yanakan owa denna epa kiyala kiyanne.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,631
    6,362
    113
    හැමෝම දෙන්න එපා කිව්වට ඕක හේතුව දන්නෑ. ළමයා හැමතිස්සේ පුරුදුවෙන්න ස්ක්‍රීන් එකක් එක්ක ගනුදෙනු කරන්න. screen addicted වෙනවා ඒක ඕටිසම් spectrum වල එක දෙයක් වෙනවා.

    පොඩි එවුන්ට නෙමේ මහා එවුන්ටත් පේනවනෙ හේනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856
    113
    Oya okkoama vada eka deyakata attention eka denna bariva yanava ! Eetapasse ADHD kiyayi ADD kiyayi rate nathi prashna !
    Exactly. Lat ekak wenawa yako.

    හැමෝම දෙන්න එපා කිව්වට ඕක හේතුව දන්නෑ. ළමයා හැමතිස්සේ පුරුදුවෙන්න ස්ක්‍රීන් එකක් එක්ක ගනුදෙනු කරන්න. screen addicted වෙනවා ඒක ඕටිසම් spectrum වල එක දෙයක් වෙනවා.

    පොඩි එවුන්ට නෙමේ මහා එවුන්ටත් පේනවනෙ හේනේ.
    Yeap you get virtual autism. Godak parentslata terenne ne eka. Un lesiyata deanawa.
    ------ Post added on Jun 30, 2022 at 9:03 AM
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    awurudu 1.5 danmama owa denna epa ban. lamayata kakul kelin wenna awidinna purudu karapan. owa thiyagena adict unahama lamaya eka thena innawa. ita passe active adu wela lamaya wadena eka wenas wenawa.

    awurudu 5 wenakan owa purudu karanna epa.
    yes.100% agreed

    දවසෙම හොද ඉංග්‍රීසි සින්දු පොඩ්කාස්ට් එයාට ඇහෙන්න දාන්න
    ------ Post added on Jun 30, 2022 at 9:22 AM
     
    Iwoon

    Active member
  • Mar 6, 2008
    103
    1
    35
    28
    මම නම් වැඩිපුර බැලුවෙ ඇස් වල අරකෂාව, එකට හොඳම ඉතිං Huawei තමයි. මං ගත්තෙ Huawei tab 10.එකේ eye protection වලට option godak thiye.Specially Blue light filter වගේ. දැන්නම් Huawei tab 11 තියේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචංලා අපේ බබාට කාටුන් බලන්නයි dave and ava app එකෙන් උගන්නන්නයි මේ ටැබ් වලින් මොකක්ද හොඳ? පොඩි එකෙක් නිසා කෑම වතුර හලන්න පොලවේ ගහන්න අනිවා ඉඩ තියෙනවා ඒක නිසා අඩුවටම තියෙන එකක් බැලුවේ. ඔයාලගෙ බබාලට අරන් දීපු හරි recommend කරන ටැබ් එකක් කියනවද? ස්තූතියි. වයස අවුරුදු එකහමාරයි.

    Greentel A10 Tab

    A10-1.png

    Amazon Fire HD 8 Kids Edition Tablet

    Amazon-Fire-HD-8-Kids-Edition-Tablet.jpg
    cartoon බලන්න youtube බලන්න නම් අරන් දෙන්න එපා මහත්තයෝ. ඔනේ නම් ipad එකක් හරි tab s එකක් හරි අරන් දෙන්න stylus එකක් එක්ක. ලියන්න , චිත්‍ර අදින්න වගේ දේකට
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    awurudu 1.5 danmama owa denna epa ban. lamayata kakul kelin wenna awidinna purudu karapan. owa thiyagena adict unahama lamaya eka thena innawa. ita passe active adu wela lamaya wadena eka wenas wenawa.

    awurudu 5 wenakan owa purudu karanna epa.

    podi lamayanta tab denna pissuda?

    Awurudu 1 1/2 lamayek godak wela nida gannawa. eya aharala inna welawata active thiyanna, play area ekak hadala thiyanna clean ekata. ee wayasata match wena toys genalla denna, eye/hand/brain movements improve wena toys genalla denna.
    👆👆👆

    පොඩි වැඩියි. සෙල්ලම් බඩු , හැඩතල, ප්‍රමාණයෙන් ලොකු ලෙගෝ, ඉලක්කම් අකුරු වගේ දේවල් තමයි හරි යන්නේ. ෆෝන් ටැබ් දෙන්න එපා.
    :yes: :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    awurudu 1.5 danmama owa denna epa ban. lamayata kakul kelin wenna awidinna purudu karapan. owa thiyagena adict unahama lamaya eka thena innawa. ita passe active adu wela lamaya wadena eka wenas wenawa.

    awurudu 5 wenakan owa purudu karanna epa.
    Correct Answer (y)