මට වැඩිය සමාජය එක්ක ගැටෙන්න හිතෙන්නෙ නෑ උදාහරණයක් විදියට කවුරු හරි එක්ක හොදට කතාකරල ටික කාලෙකින් ආයි හම්බුනාම ඉස්සර වගේ කතා කරන්නෙ නෑ. තව යාලුවො නෑ. මට කැමති කෙල්ලෙක් ඉන්නව කලින් කෙල්ල මාව අතඇරපු හින්ද මට බයයි ඒ කෙල්ල එක්ක යාලුවෙන්න. ෆෝන් වලින් කතා කරන්න බයයි. ඔෆිස් එකේ කවුරු හරි ටිකක් ලොකු කෙනෙක් එක්ක කතා කරන්න බයයි.
වැඩිය කා එක්කවත් කතා නෑ. මට හෙල්ප් එකක් ඕන කිරියෙ යාලුවන්ගෙන්.
වැඩිය කා එක්කවත් කතා නෑ. මට හෙල්ප් එකක් ඕන කිරියෙ යාලුවන්ගෙන්.