පොඩි බයක්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    මට වැඩිය සමාජය එක්ක ගැටෙන්න හිතෙන්නෙ නෑ උදාහරණයක් විදියට කවුරු හරි එක්ක හොදට කතාකරල ටික කාලෙකින් ආයි හම්බුනාම ඉස්සර වගේ කතා කරන්නෙ නෑ. තව යාලුවො නෑ. මට කැමති කෙල්ලෙක් ඉන්නව කලින් කෙල්ල මාව අතඇරපු හින්ද මට බයයි ඒ කෙල්ල එක්ක යාලුවෙන්න. ෆෝන් වලින් කතා කරන්න බයයි. ඔෆිස් එකේ කවුරු හරි ටිකක් ලොකු කෙනෙක් එක්ක කතා කරන්න බයයි.
    වැඩිය කා එක්කවත් කතා නෑ. මට හෙල්ප් එකක් ඕන කිරියෙ යාලුවන්ගෙන්.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මේකෙ උබටත් වඩා සෑහෙන්න අනාත වුනු එවුන් බන් ඉන්නෙ. උබට වඩා ප්‍රශ්න තියෙන එවුන් ගොඩක් ඉන්නවා කියලා හිත හදාගනින්.
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    උන්නත් දාහයි මළත් දාහයි කියල හිතපං. කොරෝනත් තියෙන නිසා කොයි වෙලේ මැරෙයිද දන්නෑ කියල හිතල වැඩකරපං.
    එතකොට පිට මිනිස්සුන්ට, ලොක්කන්ට, ගෑනුන්ට තියෙන බය ඇරෙනව.

    ඕනවට වඩා මිනිස්සු එක්ක කතාකරන්න යන්න ඕනෙ නෑ. හැබැයි කතාකරන වචන දෙක තුන හරි ඇඹරෙන්නෙ නැතුව, පැහැදිලිව, අනෙකගෙ ඇස් දිහා බලාගෙන කෙලින් කතාකරන්න. බැරි දේට බෑ කියන්න, පුලුවන් දේට පුලුවන් කියන්න, දෙපැත්තට වැනි වැනි ඇඹරෙන්න එපා එතකොට වැඩකරන තැන්වල උන් කරේ නගින්න එන්නෙ නෑ.
    (අත්දැකීම්)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    මට වැඩිය සමාජය එක්ක ගැටෙන්න හිතෙන්නෙ නෑ උදාහරණයක් විදියට කවුරු හරි එක්ක හොදට කතාකරල ටික කාලෙකින් ආයි හම්බුනාම ඉස්සර වගේ කතා කරන්නෙ නෑ. තව යාලුවො නෑ. මට කැමති කෙල්ලෙක් ඉන්නව කලින් කෙල්ල මාව අතඇරපු හින්ද මට බයයි ඒ කෙල්ල එක්ක යාලුවෙන්න. ෆෝන් වලින් කතා කරන්න බයයි. ඔෆිස් එකේ කවුරු හරි ටිකක් ලොකු කෙනෙක් එක්ක කතා කරන්න බයයි.
    වැඩිය කා එක්කවත් කතා නෑ. මට හෙල්ප් එකක් ඕන කිරියෙ යාලුවන්ගෙන්.
    කලින් කෙල්ල ඇයි උබව අත ඇරියේ?
     
    hasanthav

    Junior member
  • Oct 22, 2015
    55
    25
    18
    මට වැඩිය සමාජය එක්ක ගැටෙන්න හිතෙන්නෙ නෑ උදාහරණයක් විදියට කවුරු හරි එක්ක හොදට කතාකරල ටික කාලෙකින් ආයි හම්බුනාම ඉස්සර වගේ කතා කරන්නෙ නෑ. තව යාලුවො නෑ. මට කැමති කෙල්ලෙක් ඉන්නව කලින් කෙල්ල මාව අතඇරපු හින්ද මට බයයි ඒ කෙල්ල එක්ක යාලුවෙන්න. ෆෝන් වලින් කතා කරන්න බයයි. ඔෆිස් එකේ කවුරු හරි ටිකක් ලොකු කෙනෙක් එක්ක කතා කරන්න බයයි.
    වැඩිය කා එක්කවත් කතා නෑ. මට හෙල්ප් එකක් ඕන කිරියෙ යාලුවන්ගෙන්.
    Machan Matath oya wage thama