පොඩි බලු පැටියෙක් හැප්පුනා :(:(:(

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මචන්ලා පොඩි බලු පැටියෙක් බයික් එකට හැප්පුනා ඌට ලොකු ඩැමෙජ් එකක් නැ. කලින් එකෙක් හැප්පිලා ඌට නම් නැගිටින්නවත් බැ පැරලයිස් වෙලා වගේ කැ ගහ ගහ හිටියා උව වෙට් ගාවට ගෙනිච්චා පස්සේ දවසකට පස්සේ මැරුණා. මුට ලොකු අව්ලක් නැ වගේ. කැගහනවා පොර වැඩිච්ච අමාරුවට වෙන්න ඇති. මූ වෙට් ගාවට ගෙනෙහින් වැඩක් තියෙවිද? කලින් එකා ගෙනෙහිනුත් බෙහෙත් කරෙ නැද් ද මන්දා. ඊලග දවස වෙනකම් හිටියොත් බෙහෙත් ටිකක් දෙන්න කිව්වා ඩොකා බෙහෙත් ටිකක් දුන්නා. ඒ දවසෙ මන් නෙවෙයි ගියෙ වෙන කෙනෙක්. දැන් අහන්න විදියක් නැ පොන් ආන්ස්වර් කරන් නැ. මොකක්ද්ද කරන්න සුදුසු? මෙකෙ වෙට්ලා නැද්ද? :(:(

    පාරේ යන එකෙක් හැප්පුවේ මන් ලාවට දැක්කේ ඌ වෙගෙන් ආවෙත් නැ. පොඩ්ඩක් ටච් වෙලා වගේ ගියෙ. එ පර බල්ලා නැවැට්තුවෙත් නැ ගියා :angry::angry:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,954
    113
    Colombo
    මම නම් මිනිහෙක්ව හප්පලා මැරුවත් බල්ලෝ පූසො නම් හප්පන්නේ නෑ.
    හැප්පුවෙ නැති උනත් හැප්පෙනවනෙ බං. කාලකන්නි වගේ පාරෙ දුවනව උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අනිවා වෙට් ගාවට ගෙනියන්න.

    කොහෙන් කොතන කැඩිලද දන්නෙ නෑ.
    ඉන්ටර්නල් බ්ලීඩින් තියනවද දන්නෙ නෑ.

    හරි හමන් ඩොකෙක් ගාවට ගෙනියන්න.
    වෙන කරන්න දෙයක් නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    හැමදාම මරපු කුකුල් මස් මාලු හරක් ඌරෝ කනවා අද මොකද මෙ බල්ලෙක් හප්පලා තැවෙන්නේ

    සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි බන්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,828
    18,651
    113
    හැමදාම මරපු කුකුල් මස් මාලු හරක් ඌරෝ කනවා අද මොකද මෙ බල්ලෙක් හප්පලා තැවෙන්නේ

    සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි බන්
    මෙතන කතාව වෙනස්නෙ. තමන් අතින් වෙච්ච අනතුරක් නිසා මැරුනොත් ඒක වෙනම එකක්. මැරුන මසක් කන එකෙයි තමා අතින් හැප්පිලා මැරෙන එකෙයි ලොකු වෙනසක් තියනව
     
    • Sad
    • Like
    Reactions: NRTG and JohnSnow

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    මෙතන කතාව වෙනස්නෙ. තමන් අතින් වෙච්ච අනතුරක් නිසා මැරුනොත් ඒක වෙනම එකක්. මැරුන මසක් කන එකෙයි තමා අතින් හැප්පිලා මැරෙන එකෙයි ලොකු වෙනසක් තියනව
    මොන වෙනසක්ද බන් දෙකේම වෙන්නේ මැරෙන එක . ප්‍රොක්සියක් හිටිය කියලා වෙනසක් නෑ . අතනදි කාලත් අඩන් නෑ වැලපෙන් නෑ මෙතනිදි නොකා වැලපෙනවා . ඔය විදියට බැලුවම කුකුලෙක් අතට දීලා මරද්ගෙන කාපන් කිව්වනම් ලෙසටම ඒක කරන් නෑනෙද
     
    • Like
    Reactions: NRTG and JohnSnow