පොඩි බිස්කට් මතකද ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    image.png


    අපි පුංචි කාලේ රස කර කර කාපු බිස්කට් ජාතියක් මේක
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    ඕවට මත් වෙනවා බන්, මන් නම් ආස නෑ ඒ කාලේ ඉදන්
    ඔය අයිසින් නැති ජෙම් බිස්කට් එකටනම් තාම ආසයි
     
    • Like
    Reactions: wawula

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    ඕවට මත් වෙනවා බන්, මන් නම් ආස නෑ ඒ කාලේ ඉදන්
    ඔය අයිසින් නැති ජෙම් බිස්කට් එකටනම් තාම ආසයි
    මාත් ආසයි. පුංචි කාලේ අයිසින් කන්න ආස හිතුනට දැන් නම් එහෙම නැහැ.
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,472
    2,741
    113
    colombo
    එක දවසක් මම සත්තු වත්තේ ගිය වෙලේක ඔය බිස්කට් තියෙනවා දැකලා ග්‍රෑම් 100ක් අරං කකා ගියා. එතන අස්සයෝ ගාලක් ලඟ ඉන්නකොට එකෙක් හොම්බ දික් කලා ෂොපින් බෑග් එකට. මම හොරෙන් එකක් දුන්නා ඌට. මූ පට්ට හැපි එකේ එක පාරක් හැපුවා හපලා චුට්ටක් එහාට වෙලා ඔවෑක් ගාලා අර බිස්කට් එක දැම්ම කියහංකෝ. මට පන යන්න හිනා. ඌට අප්පිරිය වෙලා මල් බිස්කට්