පොඩි මයින ඇට දෙක උස්සපු විදිය

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    කෝ බන් අල්ලන්නේ නැද්ද ඉස්සර වගේම කියනවා විතරනේ අරූ මෙහෙම කලා මූ මෙහෙම කලා කියල.දැන් විදායකයත් උබලගේ මොකෝ පරක්කු.
    පොඩ්ඩක් ඉවසලා හිටපන්, මහින්දට සුනාමි සල්ලි හොරකම් කරන් එකවුන්ට් එකට දා ගන්නත් දවස් කිපයක් ගියා, ශිරන්තිට අර 22222222V හොර බැන්කු ගිනුම හඩන්නත් දවස් කිපයක් ගියා.
     
    • Like
    Reactions: silent one

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    පොඩ්ඩක් ඉවසලා හිටපන්, මහින්දට සුනාමි සල්ලි හොරකම් කරන් එකවුන්ට් එකට දා ගන්නත් දවස් කිපයක් ගියා, ශිරන්තිට අර 22222222V හොර බැන්කු ගිනුම හඩන්නත් දවස් කිපයක් ගියා.
    මොකටද ඉවසන්නේ? ජනාදිපති,අගමැති,ඇමති මන්ඩලය ඉන්නවා තව මොකටද බලන් ඉන්නේ? කෝ අර ෆයිල් අරන් නඩු දාන්න කියපන්..
     
    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    753
    420
    63
    පොන්නයෙක්නේ ජනාදිපති අපරාද අල්ලන්න හොරු අල්ලන්න බැරි.
    Gota ponnaya iddi thamai oya wimarshana nawaththuwe ow uba hari gota ponna jandipathi kenek thamai
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Gota ponnaya iddi thamai oya wimarshana nawaththuwe ow uba hari gota ponna jandipathi kenek thamai
    ජනාදිපති,අගමැති,ඇමති මන්ඩලය ඉන්නවා තව මොකටද බලන් ඉන්නේ? කෝ අර ෆයිල් අරන් නඩු දාන්න කියපන්..
     
    • Like
    Reactions: lilman

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    753
    420
    63
    ජනාදිපති,අගමැති,ඇමති මන්ඩලය ඉන්නවා තව මොකටද බලන් ඉන්නේ? කෝ අර ෆයිල් අරන් නඩු දාන්න කියපන්..
    ai 2024 September 24 ta kalin okun hitiye nadda?oya set ekama 2019th hitiya ko monada une?
     
    • Like
    Reactions: lilman

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෝ බන් අල්ලන්නේ නැද්ද ඉස්සර වගේම කියනවා විතරනේ අරූ මෙහෙම කලා මූ මෙහෙම කලා කියල.දැන් විදායකයත් උබලගේ මොකෝ පරක්කු.

    thama dawas kiyada pons awilla :lol:

    2048 wenakan balan hitapu unta chuu bara awilla wage dan hathara wate duwanawa kalabala welaa :lol:
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    පොඩ්ඩක් ඉවසලා හිටපන්, මහින්දට සුනාමි සල්ලි හොරකම් කරන් එකවුන්ට් එකට දා ගන්නත් දවස් කිපයක් ගියා, ශිරන්තිට අර 22222222V හොර බැන්කු ගිනුම හඩන්නත් දවස් කිපයක් ගියා.
    පොඩ්ඩක් ඉවසලා හිටපන්, මහින්දට සුනාමි සල්ලි හොරකම් කරන් එකවුන්ට් එකට දා ගන්නත් දවස් කිපයක් ගියා, ශිරන්තිට අර 22222222V හොර බැන්කු ගිනුම හඩන්නත් දවස් කිපයක් ගියා.
    😁
     
    • Like
    Reactions: lilman

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    mepara wath muta naduwa adan yanna denwa nam hodayi,

    nathnam pora walata yanakamma mn hitiya nam karanne kohomada horu,minimaruwo tika allanne kohomada kiya kiya idi,
     
    • Like
    Reactions: lilman

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    තාජුදීන්ගෙ ඇට දෙක :shocked:

    අන්න ඒකයි කියන්නේ උගත් එවුන් පත කරන්න කියල..අරකිට හිනා යන්න එනවා ඇට දෙක කිව්වම...අනික මේ නාකියා කියන්නේ හිත හිත පච වෙන්නත් පුළුවන්...පිලිගන්න පුළුවන් විදියට සාක්ෂි එකක් කියපන්කො..අපිත් ආසයි ඇත්ත දැනගන්න. මරපු එවුන්ට රිටන් ලැබෙනවනම්
     
    • Like
    Reactions: lilman

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    753
    420
    63
    අන්න ඒකයි කියන්නේ උගත් එවුන් පත කරන්න කියල..අරකිට හිනා යන්න එනවා ඇට දෙක කිව්වම...අනික මේ නාකියා කියන්නේ හිත හිත පච වෙන්නත් පුළුවන්...පිලිගන්න පුළුවන් විදියට සාක්ෂි එකක් කියපන්කො..අපිත් ආසයි ඇත්ත දැනගන්න. මරපු එවුන්ට රිටන් ලැබෙනවනම්
    mekata danata nadu katayuththak yanawaney sakshi eliyata danna baha oyata internet eke search karoth meya kiyana ewa gana loku idea ekak ganna puluwan. news papers wala ona tharama owa gana liyawila thiyenawa ewa boru nam ewata nadu dalath naha