පොඩි මයින ඇට දෙක උස්සපු විදිය

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    කෝ බන් අල්ලන්නේ නැද්ද ඉස්සර වගේම කියනවා විතරනේ අරූ මෙහෙම කලා මූ මෙහෙම කලා කියල.දැන් විදායකයත් උබලගේ මොකෝ පරක්කු.
    puka denne natuwa poddak idapan iwasala
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    ඕකෙ ෆුල් එක

    Easter attack එක නම් හිතුනේ නෑ coup එකක් කියල, bt මෙයා කියන විදිහට ගෝට ආපු ගමන්ම මුව transfer කරා නම් සැහෙන case එකක් තියෙනව.

    ow u mala

    Dr Ananda samarasekara
    ------ Post added on Sep 25, 2024 at 11:11 PM

    DIG anura senanayakath maruna
    ------ Post added on Sep 25, 2024 at 11:12 PM

    dosathayawa hireth damma
    ------ Post added on Sep 25, 2024 at 11:14 PM
    හම්මට සිරි, fabricating and concealing evidence!
    මුටත් shot එක හම්බ උනාද දන්නේ නෑ. :baffled:
     
    • Like
    Reactions: KillZone85

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    755
    422
    63
    Easter attack එක නම් හිතුනේ නෑ coup එකක් කියල, bt මෙයා කියන විදිහට ගෝට ආපු ගමන්ම මුව transfer කරා නම් සැහෙන case එකක් තියෙනව.

    හම්මට සිරි, fabricating and concealing evidence!
    මුටත් shot එක හම්බ උනාද දන්නේ නෑ. :baffled:
    එහෙම වෙන්න බැරි කමකුත් නැහැ..........

    Easter attack එක නම් හිතුනේ නෑ coup එකක් කියල, bt මෙයා කියන විදිහට ගෝට ආපු ගමන්ම මුව transfer කරා නම් සැහෙන case එකක් තියෙනව.

    හම්මට සිරි, fabricating and concealing evidence!
    මුටත් shot එක හම්බ උනාද දන්නේ නෑ. :baffled:
    ආපු ගමන් කරන්නේ ඒක ........ ඊට පස්සේ CID Director කරන්නේ මහින්දගේ බොඩි ගාඩ් සෙට් එකේ හිටපු කෙනෙක්ව
    ------ Post added on Sep 27, 2024 at 12:21 AM