පොඩි මාලි 175kmph දාල

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,998
    5,302
    113
    තොටිල්ලේ
    පොඩි මාලි 175kmph දාල

    හිරිවැටිල ගියා යකෝ, U-19 තාම

    During the seventh match of the ongoing ICC Under-19 Cricket World Cup between India and Sri Lanka in Bloemfontein, Sri Lankan fast bowler Matheesha Pathirana took everyone by surprise when one of his deliveries clocked a stunning 175 kph on the speed gun.

    Before this, the fastest ever recorded delivery in international cricket was bowled by former Pakistan speedster Shoaib Akhtar when he let one rip at 161.3kph (100mph) in an ODI vs England during the 2003 World Cup.


     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    Oka Error ekak ban, Uge Normal speed eka 130Kmph , ithin eka bolayak witharak 175 ta danawa kiyanna amarui
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    වේගයෙන්ම බෝල් කළා කියල වැඩක් නැහැ. දැන් ඔය කියන සොහිබ් අක්තාර්ට වඩා ලයින් ඇන්ඩ් ලෙන්ත් බෝල් කරපු වසීම් අක්‍රම් අති සාර්ථකයි.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    cricket වල bowling action එකෙන් ඔය speed එකට බෝල් කරන්න බෑ බන් :no:
    බේස් බෝල් වලත් වැඩිම speed එක දාල තියෙන්නේ 169 kph :D:yes:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,998
    5,302
    113
    තොටිල්ලේ
    හරි මන් ළිඳේ :D

    මන් මහ ලොකු ක්‍රිකට් පිස්සෙක් නෙවෙයි.
    ඒත් ලංකාවේ එකෙක් හැටියට මාර චූන් එකක් ආව.

    ශිකේ චූන් එක ක්ෂණිකව මෝචනය උනා :sorry: