If your wife got vaccinated prior to conceiving, your time n money could be in vain.I had a same issue with my kid
Consult Anuruddha Padeniya…
Don’t think about his political views….
ඇදේ හදන්න කලින් nerves function check karanawaපෙන්නල මක් කොරන්නද, ඩොකා ඇදේ හරිගස්සවනවද ?![]()
This is before Covid broIf your wife got vaccinated prior to conceiving, your time n money could be in vain.
වැක්සීන් ගහල නම් ඒක පලක් වෙන්නෙ නෑ කියලයි කියන්නෙඇදේ හදන්න කලින් nerves function check karanawa
Then physiotherapy වලට දානවා
නැත්තෙ මොකෝ, මාස 17 ක් කියන්නෙ covid වැක්සීන් ගැහුවට පස්සෙ උපන්න දරුවෙක්.
This is before Covid bro
------ Post added on Apr 12, 2023 at 5:50 PM
මචන්. පොඩි දවස්වලම හදාගන්න මචන්. එක දවසක් පරක්කු කරන්න එපා.ගයිස් පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් පේන්න තියනවා.. පොරට තාම අවුරුද්දයි මාස 5යි.. පොඩි කාලේ ඔහොම තිබිලා හෙමීට නැති වෙලා යන සීන් එකකුත් කියනවා. බට් කෝකටත් මේක ඩොකෙක්ට පෙන්නන්න බැලුවේ..
මේ වගේ දේකට පෙන්න ඕනි මොන ඩොක්ටර්ටද.. පීඩියට්‍රීශියන්ට පෙන්නනලා හරියන්නෙ අනෑ නේද? මේ වගේ දේකට චැනල් කරන්න හොඳ ඩොක්ටර්ස්ලා කවුද කොලභ ඉන්න? ප්ලීස් ඇඩ්වයිස් මී..
The next post would be to check whether the child has "Monolid" eyes because Sinopharm is Chinese.මෙන්න මේ දැනුම උඹට ලැබුන හැටි කියපං බලන්න![]()
![]()
මේ ඉන්නෙ mcn කකුල් නැති pilot ත්ඉස්සර නම් පොඩි උන්ගේ කකුල් වල රෙදි වලින් ඔතලා බකල්, ඇද ඕවා හැදුවා. දැන් ඕවා ගැන දන්න උන් නෑ.. කලින් හිටපු දන්න උන් මැරිලා... නව පරපුරේ උන් අති පණ්ඩිතයි.. උන් කියන්නේ අපට ඔය පැරණි දේවල් වලින් වැඩක් නෑ.. ඕවා ළමයාට හොඳ නෑ වගේ තමයි.
තාමත් බටහිර රටවල් වල පොඩි එකාව මුළු ඇඟම සම්පූර්ණයෙන්ම ඔතනවා. එතකොට ඕවා මඟ ඇරෙනවා...
මම තාමත් කකුල් ඇඳ වෙච්ච pilot කෙනෙක් දැකලා නැහැ
කකුල් ඇඳ වෙච්ච කෙනෙක් මොකක්හරි රස්සාවක් කරයි හැබැයි හොඳ personality එකක් build වෙන job කරනවා මම දැකලා නෑ.
දේහ ලක්ෂණ හොඳ personality එකකට help එකක් දෙනවා.. එක නිසා පොඩි කාලේ ම ඕවා හදන්න බලපන්.
උගේ body language එක ඒ කාලේ හොඳට තියන්න ඇති. ඔය පස්සේ කකුල නැති වෙච්ච සීන් එකක් අනිවාර්යයෙන්ම. මෙයාට passenger commercial fly කරන්න දෙන්නේ නෑ...මේ ඉන්නෙ mcn කකුල් නැති pilot ත්View attachment 202420